ශ්‍රී ලංකාව කලාපීය යුද්දයකට මැදිවෙයි.. හම්බන්තොට චීනයට දීම ගැන ඉන්දියාව දැඩි විරෝධය පල කරයි..
December 16, 2017 at 10:40 am | lanka C news
හම්බන්තොට වරාය චීනයට ලබා දිම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව විරෝධය පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය රජය ශ්‍රී ලංකාවට අනතුරු අගවමින් දන්වා ඇත්තේ ඉන්දියාවේ ආරක්ෂක ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටිය යුතු බවයි.
ඉන්දීය විශේෂ බලධාරියෙක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාව සදහන් කර ඇත්තේ ඉන්දීය ආරක්ෂක ක්‍රියාවලියට අහිතකර තත්ත්වයන් ඇති නොවීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය වග බලා ගත යුතු බවය.
bullshit…. who cares… tell F#@$ing stinky Indian bastard to get lost
බලවතා ඉදිරියේ දුබලයා අසරණ වීම ස්වාභාවික නමුත් බලවතාගේ දුර්වල මර්මස්ථානයකින් ජයගත් දුබලයන්ද ලෝකයේ විරල නොවේ. බලය නොමැති රටක කාර්ය භාරය විය යුත්තේ බුද්ධිමය වශයෙන් හෝ අනෙකා ජය ගැනීමට උත්සාහ කිරීමය. රටක් ලෙස ලාංකිකයන් කළ යුත්තේ පමාවී හෝ ලෝකයේ ඉහළම තාක්ෂණය ලබාගෙන බුද්ධි සේවා ඉතාමත් කාර්යක්ෂම කර ඒ තුළින් රටේ සුරක්ෂිතභාවය තහවුරු කිරිමය.
pissek huuuuuuuuu
අතීතයේ සිට ලංකාවට හැම දෙයක්ම ආවේ ඉන්දියාවේ සිටයි. ලොව අනෙකුත් රටවලින්ද මෙරටට පැමිණ ඇති නමුදු වඩා බලපෑමක් ඇති කළේ ඉන්දියාවෙනි. සමහර භාරත පුත්රලාගේ දවල් හීන වලට අනුව ලංකාවද ඉන්දියාවේ ප්‍රාන්තයකි. ලංකාව ඉන්දියාවට ඇදාගන්නට තිබේ නම් ඉන්දියාව විසින් අදද ඇන්නෑවේ කියනු ඇත.
අප රටට ඉන්දියානු ව්‍යාප්ත වාදයේ කුරිරු බලපෑම් ආවේ අද ඊයේ සිට නොවේ. අපගේ ශ්‍රේෂඨ මාතෘභූමි රත්නයක් වන රාවණා රජතුමාටද ඉන්දියානු බලපෑම් පැමිණියා. එම බලපෑම් හමුවේ ඉන්ද්‍රඛීලයක් ලෙස ඔහු නැගිට සිටියා.
ඉස්සර ඉන්දියාවයි චිනයයි යුද්ධයකට සූදානම් වෙද්දී ඊට මැදිහත් වී එවැනි යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට කටයුතු කලේ එවකට ශ්‍රී ලංකා අගමැතිනි සිරිමාවෝ මැතිනිය බව කියැවේ.. හැබැයි මේ පාර එහෙම යුද්ධයකට පාර කැපුනොත් ඒක වලක්ක ගන්න මේ ගොයියන්ට නං බැරි වේවි.. හේතුව අනාගත යුද්ධයකට පාර කැපුවේ මේ අය හින්දා…