ශ‍්‍රී ලංකාව කුණුවෙලා.. වසංගත පිරිලා.. ජනතාව මැරෙනවා.. අතීත කීර්තිය දැන් අවසන්..- විදෙස් මාධ්‍ය ලෝකයටම කියයි..

July 5, 2017 at 10:33 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කුණුවෙලා.. වසංගත පිරිලා.. ජනතාව මැරෙනවා.. අතීත කීර්තිය දැන් අවසන්..- විදෙස් මාධ්‍ය ලෝකයටම කියයි..

ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනටමත් ශ‍්‍රී ලංකාවට ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර ඇත.

කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

මූලාශ‍්‍රය මෙතනින්

34 views

14 Comments to “ශ‍්‍රී ලංකාව කුණුවෙලා.. වසංගත පිරිලා.. ජනතාව මැරෙනවා.. අතීත කීර්තිය දැන් අවසන්..- විදෙස් මාධ්‍ය ලෝකයටම කියයි..”

  1. abc says:

    Real comment

Main News