ශ්‍රී ලංකාව කොංගෝවෙන් එන්නත් ඉල්ලයි…
May 16, 2021 at 10:40 am | lanka C news
කොරෝනා මර්දනය සඳහා භාවිතා වන ඇස්ටර්සෙනිකා එන්නත් මාත්‍රාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දැයි කොංගෝ රජයෙන් ශ්‍රී ලංකාව විමසා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොංගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ටර්සෙනිකා එන්නත් තොග කොංගො රාජ්‍යයේ තිබීම හේතුවෙන් එම තොගෙන් යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙම ඉල්ලීම කර ඇත.
මෙරට ඇස්ටර්සෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අය වෙත දෙවන මාත්‍රාව ලබා දීමට ශ්‍රී ලංකා රජය සතුව එන්නත් මාත්‍රා නොමැතිවීම හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබේ.
දැනට කොංගෝ රාජ්‍යයේ ලක්ෂ 13ක පමණක් එම එන්නත් අතිරික්ත තොගයක් ඇතැයිද වාර්තා වෙයි.
මේ හැර ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියාව ඇමෙරිකාව ජපානය සහ චීනය යන රටවලටද මේ ආකාරයෙන් ලිපි යවා ඇත.
I feel sorry for those who try to honestly ease the difficulties of the COVID situation: I think our President is one. It seems not so easy as the whole world is affected by it … 😔
He is the one who is responsible for this situation because of his ego and stupidity.
බන්ගලින්ගෙන් ණය කොන්ගෝවෙන් එන්නත් ඒ උනාට අපි හෙළයො
අපිට හරි ආඩම්බරයි …….
දෙවෙනි මාත්‍රාවට තියාගන් නැතුව දීගෙන දීගෙන ගිහින් දැන් වත්ත වටෙන් හිගාකනව. මේ වගෙ හත් පොලේ ගා ගන්න නායකයෙක් ජීවිතේට දැකලා නෑ. අනිල් ජාසින්හව පරිසර අමාතියාන්සෙට දැම්ම. පබා පලිහවඩනට, ජයරුවන් බන්ඩාරට වෙච්ච දෙයක් නෑ. අඩු තරමෙ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලෙට වැඩෙ කරන්න දීල පැත්තකට වෙලා හිටිය නම් ඒ මනුස්සය මේක කලමනා කරනය කරයි ඒකත් නෑ. කොරොනවෙන් රට ගිනි ගනිද්දි මේ ගොන් වහන්සෙ පොහොර තහනම් කරන්න කතා කරනව. ගෙදරකට කහ පැලය ගානෙ දෙනවලු. තමන්ට පැවරිලා තියෙන වගකීම් ගැන මෙලො අවබොධයක් නෑ.
හැබෑට කෝ බොලේ පබා නෝන ජාසින්හ මහත්තය සීත නෝන පලවෙනි රැල්ලෙන් පස්සෙ එයාල ගහගෙන ගියාද රැල්ලට
Paba තමයි කිව්වේ mask දාන්න ඕන නෑ කියලා. රසායනික පොහොර ඕන කියලා කියන්නේ ඔයත් සිරසේ එකක්ද. දේශපාලන පක්ෂ පැත්තට දාලා රට ගැන හිතනවා
ගොනෝ කොරෝනා කොරෝනා කියලා ඒක බදාගෙන ඉන්ඩ බැහැ…රටේ අනික් කටයුතුත් කෙරෙන්ඩ ඕනේ…
saubaggaya higa kema obai ape wiruwa obai ape higanna
යුකේුනයෙන් ඉල්ල ගන්න.මොකද ඔයගොල්ලො බලි තොවිල් නටලනෙ ගෙන්න ගත්තේ.මේ වගේ වැඩබැරි පාලකයො ඉන්න රටක් ලෝකෙ කොහේවත් නැ.
කොරෝනා සංචාරකයින් අපේ රට ගෙන්වා මේ වසංගතය රටට ව්‍යාප්ති කිරීමට ඉඩ සැලසු ඇමතිගේ දේපල රාජසන්තක කර ඒ මගින් එන්නත් ලබා ගන්න .පසුගිය යහපාලන රජයේ රටේ මුදල් සොරාගත් මැති ඇමතිලා ගේ වත්කම් රාජසන්තක කර රටට අවශ්‍ය මුදල් ලබා ගන්න ..රටේ ආර්ථියක මෙතරම් අගාදයට ගියේ රට පාලනය කල දේශපාලකයින්ගේ වරදින් . ඔවුන් ඒගැන ජනතාවට වගකිවයුතුයි … දැන් ඔවුන්ගේ මුදල් රටට ලබා දිය යුතුයි
මොංගල් හිපාටුවෙක් උඩ සිට පහලට විවිධ ව්‍යජ නමි වලින් ශෝකාලාපය ඉදිරිපත් කර ඇත. අහෝ දෙවිදත් නොදටි මොක්පුර
මොකෙක් කීවත් ඒ කතා ඇත්තනේ.
කෝංගෝව කියන්නෙ අන්තිම ඉන්ටර්ක්රිමිනල් දහදුරා උන් ඉන්න රටක්.. ඕකුන් ඔරිජිනල් එව්වා කියලා මොනව හෝ ජරාවක් එවන්න ඉඩ තියෙනවා
විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ අප්පා
Ask from the US – they have 60 MILLION DOSES unused!
Put ego aside and ask President Biden for help.