ශ්‍රී ලංකාව කොංගෝවෙන් එන්නත් ඉල්ලයි…
May 16, 2021 at 10:40 am | lanka C news
කොරෝනා මර්දනය සඳහා භාවිතා වන ඇස්ටර්සෙනිකා එන්නත් මාත්‍රාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දැයි කොංගෝ රජයෙන් ශ්‍රී ලංකාව විමසා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොංගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ටර්සෙනිකා එන්නත් තොග කොංගො රාජ්‍යයේ තිබීම හේතුවෙන් එම තොගෙන් යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙම ඉල්ලීම කර ඇත.
මෙරට ඇස්ටර්සෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අය වෙත දෙවන මාත්‍රාව ලබා දීමට ශ්‍රී ලංකා රජය සතුව එන්නත් මාත්‍රා නොමැතිවීම හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබේ.
දැනට කොංගෝ රාජ්‍යයේ ලක්ෂ 13ක පමණක් එම එන්නත් අතිරික්ත තොගයක් ඇතැයිද වාර්තා වෙයි.
මේ හැර ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියාව ඇමෙරිකාව ජපානය සහ චීනය යන රටවලටද මේ ආකාරයෙන් ලිපි යවා ඇත.
මරු රට කින් ගේන්න ගදන්නෙ. තිබුනත් ඒ ව නරක් වෙල ඇති. එන්නත් ගබඩා කරන්න පහසුකම් වත් නැති රටක්. ලංකාවත් කොංගෝ වගේ වෙන නිසා, ඉතිං මොකෝ නේ………….
Giving one dose is to a bigger population has given 70% immunity to a bigger cohort. DR Congo is not using AZ vaccine as the effectiveness in doubt with the prevalent South Africa strain in that region. If the effort of the government was supported by public discipline and compliance much better results would have been achieved
Api Mee Tharam Pahath Thathwayata Watunane….. ! Kongowe Unta Stock Kara Ganna Puluwan Una-nam Ape Un Pol Geewada??? Horakama, Commission Hera Wena Deekata Oluwa Yannem Nehe. Anthimeedi Janadhipathi Thumata Une, Minissungen Ilanna. Jara Officlas and Responsible Politicians.
This is what you should expect when elect a total idiot as the leader.
මොළේ උඩ නේද වාඩී වෙලා හිටියේ මේක ටයිප් කරද්දී
It does not matter as long as the vaccine is available there and the Govt will of course check the necessary
details.
පුදුමාකාර රැස්පෙක්ට් එකක් දැනෙනවා දැන්නං..😂😂😂