ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

April 16, 2020 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත.

Deep Knowledge Group නම් ආයතනයක් විසින් සිදු කරන ලද වර්ගීකරණයක් උපුටමින් මෙම වාර්තාව පල කර තිබේ.

ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය මෙම ලයිස්තුවෙන් අවධානම වැඩිම රටවල් ලෙස නම් කර තිබේ.

අවදානම අඩුම රටවල් ලෙස ඊශ‍්‍රායලය, ජර්මනිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීනය මුල් තැන්වල සිටී.

මූලාශ‍්‍රය මෙතනින්

424 views

57 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..”

  1. bua says:

    I have one problem.

    can some ass answer it?

    now is saying there is corona bad saying no problem is good?

    now are heroes the ones who deny corona and the bad ones accepting corona?

    if there is corona, there is corona. if not no. why doing the hurathale?

    but coming colours are like this is going on to may like gmoa said. just because you want go out and just because you don’t like GMOA, it doesn’t mean you can deny the truth.

    on the other hand people need to know the truth. why trying to safeguard people by denying the truth. I am waiting till the 19 th to go out and health minister said.

  2. Aurora says:

    මේ Forbes වාර්තාව පට්ටපල් බොරුවක්. හරියට මහබැංකු කොල්ලය පිළිබඳව රනිල් පත්කරපු UNP නීතිඥයන්ගේ හෝ පාර්ලිමේන්තු මහබැංකු කොමිසම් වාර්තාව වගෙයි. මේ වාර්තාවේ ඉහලින්ම තියන යුරෝපයේ ආරක්ෂිතම රටවල් 10 අතර නෙදර්ලන්තය 28150 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 0.9% සහ 11% මැරිලා. ඊළඟට නොර්වේ 6798 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 0.5% සහ 2.2% මැරිලා. ඊළඟට බෙල්ජියමේ 33573 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 21% සහ 13.2% මැරිලා. ඊළඟට Czechia 6301 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 13.% සහ 2.6% මැරිලා. (මුලාශ්‍රය coronavairusupdate live)

    • 77 UNP says:

      Forbes වාර්තාවේ වාර්තාකාරයෙක් හරි කවුරුහරි ලංකාවේ ඉන්නවානම් (රෙදි ඇඳගෙන ඉන්නේ ලස්සනට නොව ලජ්ජාවට නම් පමණයි) මේ වාර්තාව ලියපු කණ්ඩායම හෝ ranking කරපු පදනම එළිකරන්න ඕන.

  3. Sura says:

    ගැටලුවක් නෑ.
    අපි කියාවෙන් ම ඔප්පු කරල පෙන්වමු

  4. සරා says:

    උන්ට පිස්සු.ලංකාව තව දින 15ත්20ත් අතර කාලයකදි සාමාන්‍ය තත්වයට පත්වෙනවා.ලංකාව විතරයි වෛරසය බුද්ධි අංශ හරහා කොටු කරපු එකම රට.දැනට ලැබෙන සියළු ආසාදිතයන් මෙම වලල්ල ඇතුලේ සිටින අයයි.හුදකලා ආසාදිතයින් හමුවන්නේම නැහැ.CMA INDEx එකෙත් 9වන ස්තානයේ සිය තව දින කිහිපයකින් 3ට 4ට එනවා.

  5. අක්බාර් ලොක්කා says:

    GMOA ප්‍රකාශ මේ සඳහා පාදක කරගන්න ඇති

  6. siri says:

    Forbes padge neda?

  7. fild says:

    jarmaniye 3000 k marilane. ape 7yine.. awadanama adunam 3000 marune kohomada.

  8. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    WE ARE WITH USA AND ITALY

  9. Crishantha says:

    GMOA ekada publish karanne? Ha Ha

  10. sena says:

    මේ Forex ලා කියන එවා කවුද ගනන්ගන්නෙ

    • sky says:

      අපේ රටේ සිටින කළු සුද්දන්ට Forbes ලොකු දෙයක් ..අර මළපොතේ අකුරු නොදන්නා අපේ රටේ මෝඩයෝ රේස්කොලේ කියවනවා වගේ …
      උන් රේස් කොලේ අරන් යන්නේ හරිම ආඩම්බරයෙන්(ඉංග්‍රීසි පත්තරයක්නේ) එකේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු නිසා ….මේකත් ඒ වගේ ගොන් වැඩක්

Main News