ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..

October 16, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..

ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි.

පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති බවත් ඒ අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවත් ඔහු පැවසීය.

සියලුම සේවකයන්ගේ වරින්වර උෂ්ණත්වය පරික්ෂා කළ යුතු බවත්, දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බවත්, සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, දෑත් සේදීමේ ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

91,386 views

14 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..”

  1. kamal says:

    පතිරුප වාස දේසොජ පොත තව දින හයකින් එනම් ඔක්තොම්බර් 22 සවස 6.00ට හන්තාන ධර්ම රතන පිරිවෙනෙදි එලියදකිනවා ඇති එහි අඩංගු වන්නෙ
    1 අධ්‍යාපනය
    2 සෞඛයය
    3කෘෂිකර්මාන්තය
    4දේශපාලනය
    5දැහමිවෙළදාම
    6නිතිය
    අතර පරසුද්දො අපටදායදා කරපු ඔක්කොම කනපිට හරවන ක්‍රමයක්

    • Chinese Marine man says:

      We need to call Chinese marine forces !

    • Men in Black says:

      7. අවුරුදු 70 ගිහින් රට කාපු හැටි. එක ඇගිල්ලක් සුද්දාට දික් කරන කොට අනෙක් හතර අපේ රට පාලනය කල/කරන කල්ලාට දික් වෙන බව අමතකම උන එක අපේ වසලකම සහ දුර්වල කම.

      රටේ වර්තමාන තත්වයේ corrtuption සුද්දා උගන්නපුවාද? හිටපු අය හොද නැති නිසානේ තවත් හොරුන් කාන්ඩයකටම දුන්නේ? අං එනවාද කියා අත ගා බැලුවොත්…

  2. Muhunu Awaranayak palanduwe nathnam, Rs. 10000 dadayak & 3 masaka hire! Puduma kalakanni, mahason neethi, mewata kiyanne, Draconian Laws kiyala. Muhunu Awaranayak gannawa thiya, eka welak kanda salli nethi minissu cochchara innawada ape Lankawe. Me anduwata chande dunna apita, Pavithra weni, minissunge duka nodanna motta, alapalu deshapalakayanta, meeharak beti walin gahandai thiyenne. Ayi, oya Pavithrata barida, Muhunu Awarana, duppath minissunta nomile laba denda. Motta, adambara geni.

  3. saparamaadu says:

    RASPOT SIR !!!!!

  4. samara says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

  5. saman says:

    වියත් මගෙන් කියත් මගට, කියත් මගෙන් කොවිඩ් මගට. (බ්‍රන්ඩික්ස් යනු වියත්මගේ මුල්‍ය අනුග්‍රාහක)
    අපිට නොකිව්වට කරන හැම දෙයක්ම දැන් චීනාට කියලා තමා කරන්නේ.
    නුතන නැගෙනහිර අධිරාජ්‍යවාදයේ වහල්ලු තමා රාජපක්ෂ පවුල.

  6. Hudson says:

    Ko ara Rata rakina weeraya.???? No question Hitan is much better than the Fox who fell in to the Paint bucket.

  7. Nimal says:

    ප්ලැනිකල් 1 බීල නිදා ගනින්

    • අසංක says:

      මැදැයි සිංහලයො සිංහයෙක් කියල හිතල උඩ ඇරල තියෙන්නෙ හිස් බැලුනයක්නෙ.අපටත් හොද පාඩම්.2015 රැවටුනා.2020 රැවටුනා.

  8. අපේ රට says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියාසති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

  9. ක්‍රිමිනල් says:

    එකාලේ බෛයො ගායනා කලේ උජාරුවට ජාතික ගීය නෙමේ “රට රකින අපේ විරුවා” ,දැන් බෛයො ගායනා කරන්නේ , “රැවටුනා නෙමෙයි ඔබ විශ්වාශ කලා” 🎶

  10. Love nature says:

    මුලදී සෞඛ්‍ය බලධාරීන් මේ කර්මාන්ත ශාලා හරියාකාරව පරික්ෂා කර උපදෙස් ලබාදී තිබුනානම් මේ අනතුරෙන් රට බේරා ගන්න තිබුණා.

Leave a Comment

Main News