ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ..
May 29, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණෙන සේවක ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට නාවික හමුදාවේ පොකුරට අමතරව විදේශීය රටවලින් මෙරටට පැමිණි අයගෙන් ද තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.
මෙම පොකුරු නිසි ලෙස කලමණාකාරනය නොකලහොත් රට තුල නැවතත් කොරෝනා දෙවැනි රැුල්ලක් අතිවීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.
ලෙඩ්ඩු වැඩි වෙනකොට මුන්ට චූන් වෙලා නැගිටිනවා. කිසිම දවසක හොදක් දකින් නැහැ. උන්ගෙ පාර්තනාව ලෙඩ්ඩු වැඩි වෙන එක.
apiwa gennaganiw ballane. apiwa marenna arala thiyana thopi minissuda. pahasukam nathnam pahasukam hadapiyaw. saththu wage hasiren nthuwa. thopita pahasukamak hadaganna bari nam althen quarantine facilities dala field hospital hadala gennanna bari nam aanduwa dala gedara yanna lasthi weyaw thopi marenna hadana chande awama.
SAKKILI AWALAM BALLO
අපිත් ජිනීවා යමු කෝ දැන් අර ඔටු කුමාරයා.
මෙන්න ආයේ ගොමා නඩේ බොරු කියනවා. මේ නාඩකම මේ ගොමාලා ඉවරයක් කරන්නේ නෑ. ඉස්සර සතියෙන් සතිය හෙට 1000 ඊලග සතියේ 2000. තව ටික දවසකින් සෞඛ්‍ය කඩා වැටෙනවා. අනේ අපිව බයකරපු තරමක් දැන් ආයේත් ඒකම පටන් අරගෙන.. පිස්සු නැත්නම් හොදයි. ගොමා ටික සද්දයක් නැතිව ඉන්නකෝ.. අපිට පාඩුවේ ඉන්න දීලා
ගොමාල හොඳ කලින් ආණ්ඩුවල ස්ට්‍රයික් කලොත් විතරද? ඇයි ගෝට පත්කරන්න රෙදි නැතිව කඩේ ගිය එක අමතකද?