ශ‍්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ..

May 29, 2020 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ..

කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප‍්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණෙන සේවක ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට නාවික හමුදාවේ පොකුරට අමතරව විදේශීය රටවලින් මෙරටට පැමිණි අයගෙන් ද තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම පොකුරු නිසි ලෙස කලමණාකාරනය නොකලහොත් රට තුල නැවතත් කොරෝනා දෙවැනි රැුල්ලක් අතිවීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.

86,254 Viewers

18 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ..”

  1. Maulana says:

    එතකොත කුවේට්වල ඉන්න මෝඩ තානාපති ඌරුනාම්බා මොන සූකර සන්නියක්ද කුවේට්වල කරන්නේ? දැන්වත් මුසල්මානුවන් තානාපතිකම්වලට යවන එක නවත්ත පල්ලා, එකෙක්වත් විස්වාශ කරන්න එපා.

    • Alapaluwa says:

      ගොන් හරකෝ උබ කියන්නෙ කුවේට් වල විසා ඉවර වුන එවුන්ව ලංකාවට එවන්නෙ නැතුව මුහුදට තල්ලු කරන්න කියලද?

      • අලව් යකා says:

        මහත්තයෝ….ලෝක වසන්ගත තත්වයකදී who එකෙන් මුලු ලෝකෙටම නිර්දේශ කරපු නීති රීති මාලාවක් තියනවා.වසංගතයක් වැලඳිලා නම් ඒක මේ වෙලාවෙ මුලු ලෝකෙටම බලපාල නම් වීසා ඉවරයි කියල ලෙඩෙක්ව පොදු ප්‍රවාහන ක්‍රමයකින් රටින් පිට කරන්න බෑ…

  2. නාරද says:

    සන්සුන්ව ප්‍රශ්ණ වලට විසඳුම් යෝජනා කළොත් නරකද? ඇර ගැනීම් බැන ගැනීම කෝචෝක් කිරීම නවතා රට ගැන හිතමු!

  3. Heman says:

    Rogeen vadi unata eeta samagameewa rogeen suwapath venawawane. So gmo kiyana vidiyata wennane.nikan baya karanawa

  4. kasun says:

    itin apida yakoo rata inna padattalayonwa gennana kiwe?? mekanm maha jogi anduwak haha

    • The Citizens says:

      This selfish organisation which has taken poor tax paying citizens as hostages to win their demands in the past on several occasions ,as usual ,have started to scare the people,despite the fact that almost all the countries ,including those which have been severely affected ,have begun to ease the restrictions.

  5. Gama Rala says:

    Parana Jeppek da koheda ??? Kata eriyoth adana wa ……. Kisima deka + dakin na kemathi ne …..

  6. බාලි 6 යි says:

    මූත් මැකෝගෙ නෑයො නේ එකට සෙට් වෙලා ගේම දෙන්නෙ

  7. Ex Pohottuwa says:

    What does GMOA do? Only warning? No contribution? I do not know. That is why asked.

  8. Hariyata Hari says:

    Dostharawaru Inne Rogiyan Nirogi Karanna.Mun Leddunta Bayai.Mun Hondai Ganja Gahanna.

  9. දියරකුස් says:

    බණ විතරයි..දානෙ නෑ…

  10. Nishantha says:

    You are correct, only the doctors in the Health care sector working these days. Other GMOA OPD doctors are having a fun time.

  11. Upali says:

    ලෙඩ්ඩු වැඩි වෙනකොට මුන්ට චූන් වෙලා නැගිටිනවා. කිසිම දවසක හොදක් දකින් නැහැ. උන්ගෙ පාර්තනාව ලෙඩ්ඩු වැඩි වෙන එක.

  12. Anathaya - Middle East says:

    apiwa gennaganiw ballane. apiwa marenna arala thiyana thopi minissuda. pahasukam nathnam pahasukam hadapiyaw. saththu wage hasiren nthuwa. thopita pahasukamak hadaganna bari nam althen quarantine facilities dala field hospital hadala gennanna bari nam aanduwa dala gedara yanna lasthi weyaw thopi marenna hadana chande awama.

    SAKKILI AWALAM BALLO

  13. Saradiel says:

    අපිත් ජිනීවා යමු කෝ දැන් අර ඔටු කුමාරයා.

  14. සමසමන්ත says:

    මෙන්න ආයේ ගොමා නඩේ බොරු කියනවා. මේ නාඩකම මේ ගොමාලා ඉවරයක් කරන්නේ නෑ. ඉස්සර සතියෙන් සතිය හෙට 1000 ඊලග සතියේ 2000. තව ටික දවසකින් සෞඛ්‍ය කඩා වැටෙනවා. අනේ අපිව බයකරපු තරමක් දැන් ආයේත් ඒකම පටන් අරගෙන.. පිස්සු නැත්නම් හොදයි. ගොමා ටික සද්දයක් නැතිව ඉන්නකෝ.. අපිට පාඩුවේ ඉන්න දීලා

    • 3% එකෙක් says:

      ගොමාල හොඳ කලින් ආණ්ඩුවල ස්ට්‍රයික් කලොත් විතරද? ඇයි ගෝට පත්කරන්න රෙදි නැතිව කඩේ ගිය එක අමතකද?