ශ‍්‍රී ලංකාව කොරෝනා පාලනය කරලා.. ලංකාව වාසනාවන්තයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..

July 16, 2020 at 10:11 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා පාලනය කරලා.. ලංකාව වාසනාවන්තයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..

කොරෝනා වෛරසය පාලනය කරගත් රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇති මහජන සෞඛ්‍ය සේවාව ඊට විශාල සේවයක් කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රාසියේ පෙන්සේ මහත්මිය පවසයි.

වසංගතය පාලනය කිරීමට හැකි වූ රටවල් කිහිපය අතරට වාසනාවට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

ශ‍්‍රී ලංකා රජය හා සමාජය මෙම තත්වය තේරුම් අරගෙන ඇති බවත් එසේ නොවේ වෛරසය එය පාලනය කර ගැනීම අපහසු වන බවත් ඇය තව දුරටත් සදහන් කරයි.

4,036 views

19 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා පාලනය කරලා.. ලංකාව වාසනාවන්තයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..”

  1. Asanka says:

    අපේ යාලුවෝ, නෑදෑයො වෙන රටවල ඉන්න නිසා ඒ රටවල තත්වය මොන තරම් නරකද කියලා අපි දන්නවා.. එයාලත් කියන්නේ මේ වෙලාවේ ලංකාවේ ඉන්න තිබුනා නම් කියලා.. පසුගිය කාලෙ ලෝකෙම කොරෝනා ඉස්සරහ දණ ගහද්දී අපේ රටේ කොරෝනා සාර්ථකව පාලනය කරන්න පුළුවන් වුනේ බුද්ධිමත් ජනාධිපති කෙනෙක් සහ බුද්ධිමත් අගමැති කෙනෙක් ඉඳපු නිසා කියලා ටොයියො, ජෙප්පො කිව්වද? නැහැ සාර්ථකත්වයේදී ටොයියො, ජෙප්පො ගෞරවය දෙන්නේ සෞඛ්ය හා ආරක්ශක අංශ වලට විතරයි. සෞඛ්ය අංශ වල යම් අතපසුවූමකින් කොරොනා රෝගියො ටික දෙනෙක් වාර්තා වුනු ගමන් ටොයියො, ජෙප්පො ඒකට ජනාධිපතිට සහ අගමැතිට විතරක් බනිනවා දේශපාලන වාසි ගන්න. මිනිස්සු දැන් ටොයියො, ජෙප්පො කියන කතා විස්වාස කරන්නේ නැහැ අන්දරේගේ කතා තරම් වත්

    • Api says:

      බොහෝ රටවල කොරෝනා තත්වය අපේ රටේ කොරෝනා තත්වයට වඩා ඉතා දරුණු වුනත් ඒ බොහෝ රටවල් දේශපාලන භේද අමතක කරලා මේ වසංගතයෙන් ජනතාව බේරගන්න රජයට සහ සෞඛ්ය බලධාරීන්ට උපරිම සහාද දෙනවා. හැබැයි අපේ විපක්ෂේ දේශපාලුවො කැමතියි අපේ රටේ කොරෝනා තත්වේ පාලනේ කර ගැන්න බැරුව රෝගීන් ගණන වැඩිවෙලා මිනිස්සු මැරිලා හරි උන්ට දේශපාලන වාසියක් එනවා නම්. කොහෙන් හරි කොරෝනා රෝගියෙක් දෙන්නෙක් හමු වෙනකන් අපේ විපක්ෂෙ මඟ බලාගෙන ඉන්නවා මාධ්ය නිවේදන නිකුත් කරන්න. නමුත් ඔවුන්ගේ යහපාලනේ කාලේ අපේ මිනිස්සුන් මැරුනු හැටි අපිට අමතක නැහැ. ඔවුන් මේ වෙද්දී රට පාලනේ කලා නම් අපි අද ජීවතුන් අතරත් නැහැ.

      • Lankakave Kollek says:

        යූඇන්පී එක යුධ්දේ විකුණගෙන කෑවා… කොටින්ට රටෙන් කෑල්ලක් දීල තමන්ගේ බලය රැක ගන්න බැලුවා ඒ කාලෙ. ඒත් මහින්ද ජනාධිපති වෙලා යුද්ධේ ඉවර කලා. යුද්ධේ කාලේ හිටපු හමුදාපතිට කියන්න පුළුවන් හැම කුණු කතාවම කියලා කකුලෙන් ඇදපු යුඇන්පී එක යුධ්දෙන් පස්සේ ඒ හමුදපතිම විකුණගෙන දේශපාලනේ කරන්න පටන් ගත්තා. ඒකත් හරි ගියේ නැති නිසා යූඇන්පී එක අන්තවාදී දෙමළ හා මුස්ලිම් පක්ෂ වල අන්තවාදී ඉල්ලීම් වලට ඉඩ දෙමින් දේශපාලනේ කලා… ඒත් ජනාධිපතිවරනෙ පැරදුනා. දැන් කොරෝනා විකුණගෙන දේශපාලනේ කරනවා විපක්ෂෙ උන් හම්බ වෙන හැම කොරෝනා රෝගියා ගානෙම මාද්ය නිවේදන නිකුත් කර කර. ඒත් විපක්ෂෙ නිරුවත දැන් ජනතාවට පෙනිලා ඉවරයි

        • Lalith Fernando says:

          You have explained the reality of UNP. Currently most of those UNP members who betrayed our country are in Samagi Jana Balagaya. We should never let these UNP or Samagi Jana Balaga buggers to rule our country ever.

          • අපේ රට says:

            කොරෝනා සහ එහි පැතිරීම ගැන වැඩිපුරම දැනීමක් තියෙන ලෝකෙ ඉහලම සෞඛ්ය නායකයො අපේ රටේ කොරෝනා පාලනයට රජය ගෙන යන වැඩ පිලිවෙල අගය කරද්දී විපක්ෂෙ අඳ බාලයො පැලැකනින් බීපන් , ලාඕසෙ, කේරලේ දෙස බලපන් කියමින් හැමදාම කුහක කතා විතරක් කිය කිය රට වටේ යනවා

          • ඔඩ්ඩි යකා says:

            ඒ තමයි දොස්තර පකනිල් පෑඩ් සජියාගේ තියරි එක, පැඩ් සජියා දවසට තුන්වරක් ජනනියත් සමග බොනවලු.

    • Gama says:

      JR ජයවර්දනගේ 1978 ව්‍යවස්තාවෙන් බිහිවූ සමානුපාතික චන්ද ක්‍රමය, මැතිවරණයක දී මුදල් විසිකල හැකි කුඩුකාර මදාවි බහුතරයකට හැර උගත් බුද්ධිමත් මහත්වරුන්හට පාර්ලිමේන්තුව දිගින් දිගටම අහිමිවීමේ ප්‍රතිපල අද හොදින් අත්විදිනව. එතැන්සිට ක්‍රම ක්‍රමයෙන් මෝඩයින් පිනුම් ගහන කුපාඩි තිප්පොලක් බවට අද පත්වෙලා තියෙන පාර්ලිමේන්තුවෙන් කුමන නම් වැදගත් කමක් බලාපොරොත්තු වෙන්නද්? බුද්දිමතුන් යයි කියාගන්නා එකෙක් දෙන්නෙක් ඕකට රිංග ගත්තත් ගොන් බහුතරයක් මැද්දෙ උනුත් කුඩු මදාවීන්ටත් වඩා හපන් වුනා. ඕකයි තත්වෙ.

    • Hudson says:

      Ane mage kata, who is fooling fooling whom, coronas are mushrooming in SL.

    • kkuruwita says:

      ඔබ ඉතාම හරි. ටොයිජෙප්පන්ට කිවයුතු දේ හරියටම කියුවා. ස්තුතියි.

  2. lotus says:

    Is that Mr Nalaka Godahewa work at UN now?

    • kkuruwita says:

      නාලක ගොඩහේවා කොහෙද un එකේ වැඩ කලේ. මඩක් ගහන්නද බලන්නෙ ?

  3. Kaliya says:

    Mr lotus Mr Nalaka Godahewa මෙි දවස්වල උඹගේ අම්මට අහවල් වැඩෙි කරනවා බලපන් අමිමගෙන් අහලා පකයා

  4. Sonal says:

    Dear Srilankans,

    You are lucky people. You have great and excellent president, Prime minster , Health team and Defence Team. Their excellent job are causing to control that Pandemic disease.

    Srilankan Should thanks to that great team
    Sonal – Australia

  5. Sajith premadasa says:

    Lovely

  6. AJ says:

    Nalaka machan, UN, and WHO are different bodies.
    WHO- World Health Organisation
    UN- United Nation though it is not united

  7. Ranil says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය kiwwath, wahallu pili ganne buru puthanoi lapayai kiyana dewal witharai. he.. he..

  8. lanka says:

    waraduna tana

  9. ad says:

    කොරෝන පාලනය කලත් NGO හොර නඩවල ඉන්න හොර ගෑනුන්ගෙයි පිරිමින්ගේ ඩොලර් කටු ලෙවකන කල්ලි පාලනය කර මවුන්ගේ නිරුවත ජනතාවට පෙන්නන් මේ රටේ ඉන්න මෝඩ දෙස්පාලුවනට බැරි වෙලා ?.

  10. Helaya says:

    NGO Epa kiyane Kuda bola

Main News