ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

May 11, 2020 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් සහ ආශ‍්‍රීතයන් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. ජ

කොරෝනා පරීක්ෂාකිරීම වැඩි වැඩියෙන් තවදුරටත් සිදු කිරීමත් ඒවා නිවැරදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණු බවද එම කාර්යාල කියාසිටී.

එසේ වුවද මෙම ව්‍යාපෘතියේදී ඉදිරියෙන්ම සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.

එම කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දිය යුතු බවත් හදිසියේ හෝ ආසාදිතයන් එකවර ඉහල ගියහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ වෙන්කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් කාර්යාලය තවදුරටත් කියා සිටියි.

33,075 Viewers

16 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය”

  1. බන්ඩා says:

    ලෝක සෞක්‍ය සංවිධාන මොනව කිව්වත් උගත් ජවිපෙ අනුර නායක තුමා සහ පිරිස කියන්නේ ජවිපෙ උපදෙස් පිළිනොගත් ගෝඨාභය ආණ්ඩුව අසමත් බවය්.

    • FoolishLankan says:

      What about Jvp Dr Neththi’s idea of using cow’s urine?
      Jvp can open a new boi project?

    • ජිල් බුවා says:

      හඩු ජෙප්පට ගව මුත්‍රා නැතුව බැරිලු

    • අල්ලපු ගෙදර තිනන් says:

      ගූවීපී කුහකකම කොරෝනා ව්‍යසනයට වඩා දරුණු ව්‍යසනයක්.

  2. puncha says:

    WHO ekata anduwen mudal deela mewa prakasa karanne. Balanna America Janapathi WHO walata pahara dena hati.

    Meya langadeema GUNP, JVP booruwo tika aniwaryenma kiyai. Monawada ottu.

    • Hudson says:

      Anee uda yanna epa, oka WHO eka hama ratakatama wage kiyanawa.

    • ජිල් බුවා says:

      කුණු දතාගෙන් ටියුෂන් අරන් පුක පුංචා සල්ලි දෙනව බලා හිටියා වගේ කතා කරන්නේ

  3. RANGA says:

    NO NO Its wrong, Who is the WHO, you look at Cuba, look at Myanmar, Look at Vietnam finally look at Kerala in India, how they controlled COVID 19, 3% LOGIC

    • ජිල් බුවා says:

      ගව මුත්‍රා දෙන්න කියලයි ඉල්ලන්නේ

  4. Please combine the Traditional Medicine System with western and save our Public money……………..

    Earn Money to country rather than sending money to Foreign countries…………

    • ජිල් බුවා says:

      කියන්න ලේසියි මහත්තයෝ . මහත්කයා වගකීම අරගෙන වැඩේට බහින්න.

  5. බිල්ල says:

    අපි හිතන්හිටියේ මහා වාචාලයන්ගේ ගුබ්බෑයමක් වුන මෝඩයන්ගේ රජවරු වන JVP කාරයොයි, 8 පාස් මහාචාර්ය පෑඩ් සජිත් කියන විධියට් ආණ්ඩුව කොරෝනා මර්ධනයේදී අසමත් කියලයි. දැන් බලන් යනකොට වෙනස්. මහා වේගයෙන් රෝගීන් සුවපත් වෙනවා. අද 37% ඉක්මවා ගිහින්.

    • ජිල් බුවා says:

      බොරු කාරයට වැඩ බෑ. වැඩ කාරයට බොරු බෑ.

  6. Ravana Parapura says:

    තම නිරෝගී බව වැඩිකරගැනීමට රසදිය භාවිතා කල හෙළයන් ගැන තව මොන කතාද.

  7. Ravana Parapura says:

    ලොවම මවිත කළ දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න එංගලන්තයේ වෛද්‍ය සිසුන් ලංකාවට ඇවිත්.

    https://www.thetruth.lk/archives/34995

  8. අල්ලපු ගෙදර තිනන් says:

    රෝගය ඉක්මනින්ම පාලනය කරගෙන ආර්ථික ක්‍රියාවලිය ඉක්මනින් පටන්ගත් රටවල් තමයි හෙට දවසේ ජයග්‍රාහකයෝ.