ශ‍්‍රී ලංකාව කොරෝනා මහා ව්‍යාප්තිය ආසන්නයේ.. දැඩි-උග‍්‍ර ප‍්‍රතිචාර දක්වන්න.. ඇදිරි නීතිය ඉවත් නොකරන්න..- තීරණාත්මකව රජයට දැනුම් දෙයි..

March 31, 2020 at 10:12 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා මහා ව්‍යාප්තිය ආසන්නයේ.. දැඩි-උග‍්‍ර ප‍්‍රතිචාර දක්වන්න.. ඇදිරි නීතිය ඉවත් නොකරන්න..- තීරණාත්මකව රජයට දැනුම් දෙයි..

ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝවා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව මේ මොහොතේ ගත හැකි සියලුම දැඩි ක්‍රියාමාර්ග හා උග‍්‍ර ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු සාමාජික රටවලට දන්වා ඇතැයිද සංගමය පවසයි.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකාව තුල වහා ක්‍රියාත්මක කල යුතු පියවර ගණනාවක්ම එම සංගමය රජයට යෝජනා කර තිබේ.

කඩින් කඩ ඇඳිරි නීතිය පැනවීම වහා අත්හිටවිය යුතු බවත්, එමෙන්ම දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් අවම කළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

153,006 Viewers

19 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා මහා ව්‍යාප්තිය ආසන්නයේ.. දැඩි-උග‍්‍ර ප‍්‍රතිචාර දක්වන්න.. ඇදිරි නීතිය ඉවත් නොකරන්න..- තීරණාත්මකව රජයට දැනුම් දෙයි..”

  1. SL says:

    Gvt should not lift the curfew in whole district at once.It should be village wise.,lock down the ppl to the village.Bring the food loris to villages in every week one village after the other.ask banks to do the same.

    ppl are not obeying the rules. need more restriction/methods and force to control them. otherwise there will be more deaths ! we will have to stay home for months if the gvt do not act now !

    • john the baptice says:

      ඇඳිරිනීතිය නගර මට්ටමෙන් දාලා නගර මට්ටමෙන් වෙන වෙනම ඉවත් කරන්න ඕන. දිස්ත්‍රික්ක මට්ටමෙන් දාල දිස්ත්‍රික්කෙම ඉවත් කරන එකෙන් තව පැතිරෙනවා. මේක අමු ගොබ්බ ආන්ඩුවක්.

      • upaa says:

        the gov. is doing the best thing what they can do. Don’t shout like a donkey.

      • Wijegunawardena says:

        Correct. Government and present administration is in a utter mess. Failing to manage the situation other than imposing curfew.

  2. Please stay at home. Do steam inhaling more than 10 minutes and wash your throat with heavy salt water with 40 Cen.g water. Minimum 3 times per day.
    You will protect and Sri Lankans will save.

  3. Error says:

    Government think this is simple as war
    Listen to medical officers at least today
    Suspended all political agendas to save the nation
    Handover operation to Corona Task force and forces
    Do not let to worse any more.
    Do not say sorry later.

  4. D. Paniya says:

    මෙන්න මේ WHO එකේ ඩිරෙක්ටර් ජෙනරාලය (Dr Tedros Adhanom) තමයි මේ ගෝලීය කොරෝනා ව්‍යාප්තියට වග කියන්න ඕන. ජනවාරි අග, පෙබරවාරි මුල වගේ WHO ඉන්න අනිත් නිලධාරීන්, රට රට වල නායකයන්, මීඩියා වලින් දිගින් දිගටම මිනිහගෙන් ඇහැව්වා අයි මේක pandemic එකක් කියල නිවේදනය කරන්නේ නැත්තේ ඇයි කියල. එතකොට මේක wuhan වල උපරිමයි. මම දවසේ ගානේ ඔක්කොම foreign නෙව්ස් බැලුවා. මු තටම තටම හිටියා මොකුත් නොකියා. හරියට කතා කරගන්නත් බැහැ , කොලේ ලියල තියන එක කියවනවා ප්‍රෙස් රිලීස් වල. එතකොටත් චීන්නු සෙට් පිටින්, නැව් පිටින් යුරෝපයට, ඇමරිකාවට, ඔස්ට්‍රය්ලියාවට, කොරියාවට ගිහින් ඉවරයි. අඩුම තරමින් එහෙම එන එවුන්ගෙන් මේක බෝ වෙන්න පුළුවන කියන අවධානම ගැන වත් මිනිස්සුන්ව දැනුවත් කලේ නැහැ. ඉස්සෙල්ලම කරන්න ඕන මේ වගේ වගකීමක් නැති එවුන් පන්නන එක.

    • Anil ..R... says:

      You are absolutely correct. Many people have forgotten that short history. China knew this since December, but they downplayed it. WHO was just playing along with chinese propaganda….. There is some secret here..

    • damian says:

      He is a Muslim.

  5. Damian says:

    There is no 3b level. It is 3M level.
    Muslims get the virus as it was created by allah.
    Sinhalese are at much better state and they do not go and hug those coronaM fools.

  6. john the baptice says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය පළමුවෙන් මුස්ලිම්වරුන්ගේ ආගම් චාරිත්‍ර වෙනස්කලයුතු වෙනවා අතට අතදීම කම්බුලට කම්බුල තැබීම.

  7. siri Jayawicrama says:

    yes no benefit of curfew if lifted time to time

  8. Sirisena Yatawara says:

    We as citizens of Lankan has seriously consider by GMOA guideline.
    Hope Govt will considered steps to be taken is recommended by GMOA.
    Indeed GMOA is not only Trade Union their working they extended in Front line to safeguard interest of People of all Sri lanak to combat Coronavirus.

  9. Sirisena Yatawara says:

    We as citizens of Lankan has seriously consider by GMOA guideline.
    Hope Govt will considered steps to be taken is recommended by GMOA.
    Indeed GMOA is not only Trade Union their working they extended to in Front line to safeguard interest of People of all Sri lanak to combat Coronavirus.
    Well in fact Coronavirus is Global phonommen of disasters by pendicts .
    GMOA is most progressive act very interest of Public.

  10. janaka says:

    Absolutely he is a bloody useless one. Very Irresponsible. No Backbone to express strongly.

  11. හෙලයා says:

    කරුනාකර කොරොනා රෝගය වැලදී සුවවූ පිරිස් එකවරම සමාජයට මුදාහරින්න එපා ඒ අයත් නිරෝධායන කාලයකට යටත් කරන්න.. එවැනි පුද්ගලයන් කිසිදු රෝග ලක්ශනයක් නොපෙනුවත් අන් අයට රෝගය බෝකිරීමේ හැකියාවක් ඇතිබව දැන් චීනයේ රොගින්ගෙන් පෙනීගොස් ඇතිබව පවසනවා

  12. sarath says:

    Last new year ruined by “Nana”. This new year I thought it will be “Cheena”. But I am wrong. This new year also will be by “Nana”.

  13. ny motors kurunegala says:

    Since the medicine is not produced yet ,

    1. keep a distance with others
    2 . wash hands , use mask , drink hot water
    3. time to time wash the throat with salt water.
    4. do breathing regularly ( Anapana sathi bawana )
    5. do some works or exercises so that you inhale more air than usual .

    • Wijegunawardena says:

      6. Inhale steam at least twice a day if you are having symptoms.
      7. Try to avoid as much as prepared foods since it has already confirmed that viruses can live on certain surfaces for several hours. ( ex: In Australia, many baggage handlers in ports and airports infected with corona in WA and NSW). Better steam or heat short eats before eating.

Main News