ශ්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..
January 14, 2021 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
සිදුකරන PCR පරීක්ෂණ වලින් 5% ක ප්‍රතිශතය ඉක්මවා රෝගීන් වාර්තා වූවොත් එය සමාජ පැතිරීමක් ලෙස හඳුන්වන බව ඔහු පවසයි.
නමුත් දැනට සිදුකරන PCR පරීක්ෂණවලින් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම 3.5%-4% බවද ඔහු පැවසීය.
ඒ අනුව මෙරට කොරෝනා සමාජය ව්‍යාප්තිය යන නිර්වචනය අනුව 1% කින් පමණ මෙපිට ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගනිමින් තවදුරටත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්යය මඬලට හැකිව ඇති බවද පවසන ඔහු ජනතාව මෙතෙක් ලබා දුන් සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද කියා සිටියේය.
That means there are 6-7 lacks of corona infected patients are existing in Srilanka at this time.
But biiiig problem is, government has detected only 8000-9000 patients at the moment. See the big gap.This government failed in this.
This is all they are capable of. misguiding people.
නාත ඇතුලු දෙයියො එක්ක ඩිරෙක්ට් ඩීල් කරන ජයසුමන වැනි ඇමතිවරු දෙයියොන්ගෙ දේවමණ්ඩල වල වාඩි වෙන පාදෙණිය වැනි දොස්තරවරු මුට්ටි ගගට දාල ලෙඩ සුව කරන ඉසිවරු කාලි මෑණිගෙ ඕඩරේට කාලෙ බෝතල් වල පැණි ගහල ජාත්‍යන්තරේටත් ගිය බාස්වරු රාවණාව නැගිට්ටෝල වට්ටෝරු අහගෙන උකුසු බිත්තර ජූස් වලින් වයිරස් එලෝන ඉසිවරු .මේ ඔක්කොම ඉන්න රටක මොන කොරෝනාද මොන සමාජ ව්යාප්තිද මේ ඔක්කොම බටහිර මිත්යාවල්.අපි බුදු බණට හීලෑ උන යක්කු බොලවු.
ගන්ජ ගහල පැකනිල් නිර්දේශ කරණ දේශපාලුවෝ, කේරල ගව මුත්‍ර නිර්දේශ කරණ අති පණ්ඩිතයත් ඉහත ලිස්ට් එකේ මිත්‍යාව වපුරන්නන් අතරට වැටෙනවා.
එතකොට බං ක්රිමිනලෝ උඹ නලින් ප්‍රෝ කියන නාත දේව කතාව පිලිගන්නවා? අනේ මංද උඹනමි…. මඩ ගහන්ට ඔීනේ අසුචි වලක කරවටක් ගිලෙන්ට සැදි පැහැදි රෙඩි
හරි හරි උඹලගේ ගව මුත්‍රා ෂෝක් එකම බිපං නැත්තං අතක් පාතක් නැති වැක්සින් එකක්වත් ගහගෙන උබෙි කොට මොලේ හැදෙයිද බලපං කුහක මුසලයා
ලංකාවේ ඉන්න කාලකන්නි බයයි අපේ දේ අගය කරන්න.අපි ඉවසන්නඕනෙ අපේ ඉතිහාසය මතු කරගෙන ඒ අනුව කොස් දෙල් අලබතල බත් තල කුරහන් වැනිදේ ආහාරයට ගනිමු. මහා රාවණා යනු කවුරුන්ද?
නිවැරදි මග සොයා යන ගමන අගය කරනව… ජයවේවා!
හිස ගිනි ගත්තෙකු එය නිවා ගනුයේ කෙසේද …වහා වහා …ධර්මයේ හැසිරීමෙන් …සිත නිවා ගැනිමට …අප්රමාදී වන්න .
සීයට එක නෙවෙයි ඩොට්ට උට්ටො, සීයට පහෙන් සීයට හතරක් ආවාම, ඒක පහෙන් හතරයි. ඒ කියන්නෙ සීයට අසූවක් කෙල වෙලා තියෙන්නෙ.
ලවය හරය ඉගෙනගන්න කාලෙ
තෝ ඉස්කොලෙ යන්නෙ නැතුව ඉඳල ද ඩොට්ට උනෙ.?
පේන්නැද්ද, හැමේකාටම කොරෝනෙ. ආං පාදෙනිය ත් හැංගිලා.
ගෙඅම් මගෙ සීයට එක.
Sir,
You will have to go back to school and learn about epidemeology to understand the gravity of the grave mistake you are doing to our society.
කොරෝනාවට එකම පිළිතුර හෙළ ඔසු පමණයි. එන්නත 100/ 90 යි හෙළ ඔසුව 100/ 200 යි
මෙගොල්ලට නිර්නායක දෙන්නේ ඥානක්කද කියලත් වෙලාවකට හිතෙනවා , සමහර විට පුද්ගලයෙකුට තමන් වෛරසය වැළඳුණු ආකාරය සොයාගත හැකිය, මන්ද ඔවුන් අසනීපව සිටින අයෙකු සමඟ සම්බන්ධ වී ඇති බව ඔවුන් දැන ගනු ඇත. වෙනත් අවස්ථාවල දී, හේතුව නොදන්නා කරුණකි. ප්‍රජා ව්‍යාප්තිය යනු රෝගී පුද්ගලයෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව යමෙකුට වෛරසය වැළඳුණු විටය.සාමාන්යෙන් ප්‍රජා වියාප්තිය කියන්නේ ඔන්න ඔය කාරනේට , මෙගොල්ලො හැම වෙලේම කොලේ වහලා ගහනවා ,එක එක්කෙනාට ඔනේ විදියට මාධ්‍ය ප්‍රකාශ කරනවා , අගය කවරාකාරයේ උනත් අක්මුල් සොයාගන්න බැරි විදියට ,පැතිරීම වෙලානං සහ මියයෑම් වෙනවනං සමාජ(ප්‍රජා) පැතීරිමක් කියලා කියන්නැතුව එකට කියන්නේ මොන ලබ්බක්ද ?
ඔක්කොම කරන්නේ කාල් මාක්ස්ගේ නිර්ණායක අනුව.
ගමක මිනිස්සුන්ට රස්සා දෙන ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් ඌව මරණවා.
උගේ ළමයි, සහෝදරයින් ඉන්නවා නම් උන්වත් මරණවා.
මොකෙක් හරි කර්මාන්තශාලාවක් දාලා විදේශ විනිමය ගේනවා නම් ඌවත් මරණවා.
අන්න ඒ මාක්ස්වාදී නිර්ණායක උදාහරණයට අරගෙන තමයි ඕකත් කරන්නේ.