ශ්‍රී ලංකාව ගැන බි්රතාන්ය, ජර්මනිය, කැනඩාව තදබල යෝජනාවක්.. බි්රතාන්යයේ නිවේදනය මෙන්න…
February 20, 2021 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන වාර්තාව පදනම් කර ගැනීමින් කොළඹ පිහිටි බි්රතාන්ය, කැනඩාව හා ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
එමගින් සඳහන් කරන්නේ අදාළ යෝජනාව නම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.
ජිනීවාහිදී මෙම සමුළුව මේ මස 22 වැනි දා ඇරඹේ. එම සමුළුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාල නිවේදනය මෙහි දැක්වෙයි.
What can do you? We have Russia and China
This is the nature of democracy in the world as it was happening some years ago in Sri Lanka. The big nations are talking of democracy but they are just shallow words, nothing is coming from their hearts. They all want to create some unrest in the countries and gain some control over the countries. Their hearts are full of hatred and illusion. Nothing else. The history is continuing.
This is Western democracy at its best. They will do any “sakkili thing” to get Diaspora vote and money.
UNHRC was established after the WWII to settle issues in Europe. Now it has been hijacked by the Government of these Countries who are dependent on their Money & Votes at the next elections.
Other suckers are Stephen Rapp…. who suddenly remembered what Gota told him after 7 years.
Ramsay Clark Retired Attornet General of USA in 1967…
Retired Justice K. Subramanium
Navi Pillai retired UNHRC now appearing in Mulluvaikkal memorials
Yasin Sooka, a paid employee of the EU to oversee Human Rights in South Africa 24×7 has set up an organisation Intl Truth & Justice Commission ITJC now focus on SL. What her business now being a full time EU employee.
RETIREES WITH ONE FOOT IN THE GRAVE MILKING MONEY TO BE THE MOUTH PIECE FOR THE DIASPORA
From where does SOOKA get money to conduct activities of IT&JC when she is a fulltime paid employee of EU to oversea H/R in Sounth Africa.
You are very correct. They also need money to run the show. It is always a powerless country becoming Guinea pigs.
Only they can tell srilanka what to do, and think they are Democratic.
අභ්‍යන්තර කාරණාවලට බලකරණ සියඵ දුෂ්ඨ ලෝක සංවිධානවලින් වහා ඉවත්වනු……..!!!
‘රනිල්, මහින්ද, බැසිල්’ රටට ඡාතියට ද්රා්හිවු ශ්‍රීලකා දේශපාලන ඉතිහාසයේ බිහිවුන දූෂිතම වංචනිකයන් ඇතුඵ හොර නඩය රටේ අහිසක මිනිසුන් මුලාකරමින් ඉතාම පහත්ලෙස කුට රංගනයක යෙදෙමින් රට ඡාතිය විකිනිමට පාවාදිමට කැසකවන අතර බලකැදර කම ඉහවහාගිය මිත්යාදුෂඨික වහල් නරැමයන් බලයෙන් වහ වහා පනනාදමා.,හෙළ ඉතිහාසයේ වංශකථාව අඵත්කරන “වීරවංශය” පෙරටුකොට ඡනාදිපති සමගින් ශ්‍රී ලංකා මාතෘභුමිය නොසැළී ඉදිරියටම..! නියතයි ඡය ශ්‍රී ලංකා..! ඡය ශ්‍රී ලංකා..! ඡය ශ්‍රී ලංකා..! ඡය ශ්‍රී ලංකා..!
Canada’s human rights records towards native and indigenous people are well konwn and in facts, United Nations itself has records on violation of human rights of native people in Canada. Despite this known facts, Canada’s attempt to look in to the human rights in Sri Lanka id a joke.
UK has no rights to talk about human rights of other countires after exploiting many nations for centuries under colonial rules and looting wealth and labour under colonization. These conutried pretend to be champions of human rights and this is a drama palys in the world theater in Geneva under the brand nale call human rights. This is a matter to loaugh.