ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..

August 26, 2021 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්‍ෂනවලින් ආසාදිතයන් හදුනා ගැනීම 15.8%ක් ලෙස දක්වා ඇත.

තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බවද වාර්තාවේ සදහන්ය.

මධ්‍යම පළාත හැර සෙසු සියලුම පලාත්වල නව ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙන් හෙළි කර ඇත.

231,699 views

13 Comments to “ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..”

  1. jagath z says:

    JVP SJB warjana rella meeta hethuwai

Main News