ශ‍්‍රී ලංකාව චීන බැංකුවකින් ඩොලර් බිලියන බාගයක ණයක් ඉල්ලයි..

January 15, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාව චීන බැංකුවකින් ඩොලර් බිලියන බාගයක ණයක් ඉල්ලයි..

චීනයේ පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ‍්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලා තිබේ.

මෙම ණය මුදල අයදුම් කර ඇත්තේ ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා යයි පවසමිනි.

2016 වසරේදී මෙම බැංකුව පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාව එහි ආරමභක සාමාජිකයෙක් වෙයි.

ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ණය මුදල ලබා දීමට මේ දක්වා එකගතාවක් පල කර නැති බවද වාර්තා වෙයි.

16,625 views

8 Comments to “ශ‍්‍රී ලංකාව චීන බැංකුවකින් ඩොලර් බිලියන බාගයක ණයක් ඉල්ලයි..”

  1. Wimalasena says:

    10%aruge rata account ekata

  2. කල්ල මරේ says:

    හරි. දීල තව මොනවා ඉල්ලයිද දන්නේ නෑ රටින්. කොමිස් දෙනවද? නැත්නම් අපිට ඵපා.

  3. පබිලිස් says:

    දන්නෙ නෙති නිසා අහන්නෙ අර ගිලිච්ච නෙවේ වන්දි ය ලෙබුනා ද ,ලෙබෙයි ද?

  4. SKF says:

    ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාවට වඩා සමාජවාදී චීනය හොදයි කියල අනුර අයියා කියනවා.

    ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සමාජවාදය උතුම්.
    ඒක නිසා ඔයාලා බය වෙන්න එපා හොදේ.

    • සහන් says:

      හා අපි දැනුවත් උනා.

      අපි ජෙප්පන්ට ඡන්දේ නෙද්දේ නෑ හොඳේ.

  5. Love nature says:

    Should China conquer Africa?

    If China could successfully conquer the whole continent of Africa, imagine the wealth the Chinese could obtain. Africa boasts an abundance of raw materials and natural resources, such as oil, cocoa, exotic fruits, precious metals.

    Some people are already seeing the interest China has in Kenya and other African countries as dollar imperialism.

    But, how could China, realistically, achieve this feat alone. Africa has 54 countries and 1.1 billion people and an area of 30.37 million km squared.

    The Chinese army boasts 1.6 million active duty troops, but this cannot be enough to wage war against a whole continent.

    If China wanted to conquer Africa it would need assistance. Who better to help them the biggest colonial powers, of recent times: Britain, Spain, Portugal and France. Together, with the help of the USA, they could administer control over the whole continent.

    In fact, they could just do exactly what the USA did to the Native Americans and maybe start forcing its entire Chinese army to stay in Africa and slowly kill of the indigenous population and claim the land as their own, as they do so. They could also do exactly what the USA did at Hiroshima, Japan and “test” an atomic bomb on Africa, wiping out the people, leaving Africa to become China’s playground.

    What China must first do is bribe the African leaders, bribe every African in a position power to start following Chinese orders. In countries where civil war is brewing, the Chinese could start bribing them with arms. Slowly, all power all fall to the Chinese colonial masters.

  6. John the baptice says:

    අපේ රට චීනයේ කොළණියක් වීමට තව වසර 3 යන්නේ ..මේ ආණ්ඩුවේ අවසානය අපේ ලංකාවේ අවසානයද ? මෙතරම් ණය ගන්නේ දැනට තියන ණය ගෙවාගන්න බැරිව සිටියදී නොවේද ? රටට අබ සරණයි …මොකද්ද චීනෙට උගස් තිබ්බේ ? කරුණාකර පොහොට්ටුව ආණ්ඩුව විසුරුවා ගෙදර යන්න

  7. Road says:

    Madi thawa ganna Ella

Leave a Comment

Main News