ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර හෙරොයින් මධ්‍යස්ථානයක් බව විදෙස් මාධ්‍ය කියයි..

August 1, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර හෙරොයින් මධ්‍යස්ථානයක් බව  විදෙස් මාධ්‍ය කියයි..

ඇෆ්ගනිස්තානය තුල නිපදවන හෙරොයින් මත්කුඩු බටහිර රටවල් වෙත ප‍්‍රවාහනය කෙරෙන්නේ ශ‍්‍රී ලංකාව මූලික කරගෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මෙහිදී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව යොදගනිමින් ඇතැයිද එම වාර්තා සදහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ සිට වැඩි වශයෙන් බෙදා හරින්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය බවද වැඩි දුරටත් සදහන්ය.

89 views
Main News