ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හෙරොයින් මධ්‍යස්ථානයක් බව විදෙස් මාධ්‍ය කියයි..
August 1, 2017 at 2:10 pm | lanka C news
ඇෆ්ගනිස්තානය තුල නිපදවන හෙරොයින් මත්කුඩු බටහිර රටවල් වෙත ප්‍රවාහනය කෙරෙන්නේ ශ්‍රී ලංකාව මූලික කරගෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
මෙහිදී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදගනිමින් ඇතැයිද එම වාර්තා සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිට වැඩි වශයෙන් බෙදා හරින්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය බවද වැඩි දුරටත් සදහන්ය.
මයිතූනයාටත් යමක් කමක් ලැබෙනවා වැඩේට, කොහෝමද මයිතූනයාගේ ටිකිරි ගඳගහන මොලේ, තුක් නොදෝකින්, තොලෙන්චිවෙලා යන්නේ නැති හැටි.
ලිච්චවී පාලණය යටතේ අපේ සිරි ලන්කාව ජාත්‍යන්තරයට ගියා එහෙනම් !
හුරේ අපේ මහ ඇත්තොල කියැව්වනෙ මේ ඊයෙ හැන්දෑවෙ අපි කොරන සංවර්ධනෙ ගැන ලෝකෙට කියන්නැත්තෙ ඇයි කියාලා මහ ඇත්තො කෙනෙක් අහනව කියාලා……..ඕං ලොකෙට කීම කොහොම වෙතත් ලොකෙන් කියල තියෙන්නෙ මුන්දැල කොරපු සංවර්ධනෙ ගැන…….අධෝ මුඛේනුත් හිනා යනවා ගම් බාර ඇත්තො මේව දකින කොට…
සිරිසේනගේ යහපාලනේ ලෝක වාර්තාවක් තබයි .යමපාලනේ ප්‍රතිඵල ?…
.කාටද ආඩම්බරේ අපේ සිරා ලොක්කටයි බටලන්දේ රනිල්ටයි නේද ?
මුස්ලිම් ඇමතිලාම කුඩු ගෙන්වීම කරනවිට ඕක කියන්න දෙයක්ද ?පාලකයා පබයෙක් වූ රටක කුඩු මර්ධනය කරන්නේ කෙසේද ?
වෙනස පුදුම සැපයි.