ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී..

September 18, 2020 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ දිගින් දිගටම කොමසම විසින් ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක රැඳී සිටීම තවදුරටත් ඵලදායක නොවන බවයි.

ඊයේ දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 30-1 යෝජනාව ඉවත් කරගැනීමට පියවර ගත්තේ කවුන්සලයේ ඉවත් වීමට අදාළ මූලික පියවරක් වශයෙන් බවත් ඒ මහතා පැවසීය.

මානය හිමිකම් කවුන්සිලය පෙර ලෙසම විවිධ අභූත චෝදනා එල්ල කළද ශ්‍රී ලංකාව රටක් ලෙස ඊට යටත්වීමට සූදානම් නැතැයිද ඇමැතිවරයා තව දුරටත් කියා සිටියේය.

63,031 views

33 Comments to “ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී..”

  1. Anura Ratnayaka says:

    It is the great desision as a government with a backbone.

    • Dubba says:

      This is the best decision that we as a respectable country should do.

      But I do not think even this government has a backbone to do this.

      Do not worry about the sanctions.

      These western countries has tried for last 20 – 30 years to bring our country to a lower level so they can hurt us by imposing sanctions. They tried destroying our Milk industry by providing imported cows, they tried destroying our agriculture by introducing new seeds, introducing mass cultivations, chemicals and they even tried destroying our health systems by reducing the respect for Sinhala weda kama. We can discuss various ways they tried.

      But we have survived all these and some bayyas protected our traditional methods.

      We can face any sanction better than any other country in the world!!!

    • Asoka says:

      The USA already resigned from the UNHRC because it is bias organization. The last time UNHRC accepted bribe from LTTE terrorist organization also

  2. Buuwa says:

    Yes. We are ready for sanctions. We will eat grass and live very well without any foreign assistance.

    • suren says:

      Buuwa, yes we are ready for sanctions.We survived over 2600 years without foreign assistance,man. You are not a Sinhalese, if so a kalusuddha. We have lionn blood we know how to protect & survive without stooping down. Now see America & UK not so strong, they are fighting to survive. Hail Gota.

    • Aniwa says:

      Well said, Buuwa. Yes, the grass is the best food for you.
      Eat grass and drink a lot of poonak (punnakku)!

  3. Modaya says:

    Api kaatada Baya ??? We can be like North Korea… No issues…

  4. sri says:

    grate 👍

  5. vis8 says:

    The USA kicked out these bastards as well. Great decision! This is what we voted for!

  6. මායා කොමිසමෙන් ඉවත් වෙන්න ..!!! says:

    ශ්‍රී ලංකාව රටක් ලෙස “මානන වණ මායා ” හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න ..!!!

  7. Samarakone says:

    An excellent decision!

  8. දුටුගැමුණු says:

    නියමයි ජයවේවා ! සුදු බැල්ලියන් ඉදිරියේ සිංහයන් දන නොගසන බව දැනගනියව් !!!

  9. අල්ලපු ගෙදර තිනන් says:

    ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු නොවේ. යහපාලන සමනලයන්ගේ 30/1, යෝජනා වලින් ඉවත් වෙන්න කරන උත්සාහය ප්‍රසංශණීයයි.