ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

October 17, 2020 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එෙරහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

77,419 views

32 Comments to “ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..”

  1. cw says:

    I never liked this ” RajaDura”. Don’t know why he was chosen to contest under ” Pohottuwa”.

  2. Dealdas says:

    Opportunistic!

  3. දුටුගැමුණු says:

    ඇයි රාජිතයා එදා කිව්වේ හම්බන්තොට චීනයට දුන්නේ ලෝකයේ යුද බලය බැලන්ස් කරන්න කියලා !
    උගෙන් අහපං දැන් මොකද කියලා ?

    • Saman says:

      දුටුගැමුණු රජතුමාට අපහාස කරන්න එපා ගොන් බයියෝ ඔය නම අයින් කර ගන් කාල කන්නියා

  4. රොජර් says:

    කාලකන්නි ආන්ඩුව මකබැවිලාම පල

  5. ivan says:

    Keep your mouth shut, bloody fellow.

  6. niru says:

    This guy suffers from ministry sickness

  7. Banda says:

    If you got the ministry of justice, as the minister how do you see this colonization?

  8. Saman says:

    මූ වගේ අවස්ථා වාදියෙක් තවත් දැකලා නැ.

  9. රත්න අප්පුහාමි says:

    20 සම්මත කරන්න කලින් 2/3 පාවිච්චි කරල මූව පාපාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඕනෙ.

    හැමදාම ආණ්ඩු පැත්තෙන් ඇවිත් ආණ්ඩු විරෝධී වෙන ගොනෙක්

  10. Rata wassiyo says:

    හැමදාම අපි රැවටෙනවා රැවටෙනවා රැවටෙනවා
    ..

Leave a Comment

Main News