ශ‍්‍රී ලංකාව තරගයත් පරාදයි.. තරගාවලියත් පරාදයි..

March 8, 2021 at 8:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව තරගයත් පරාදයි.. තරගාවලියත් පරාදයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 තුලදී කඩුුළු 04කට ලකුණු 131ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස කෙදෙවු පිල පන්දු වාර 19කදී කඩුළු 07කට ලකුණු 134ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගාවලියද 2-1ක් ලෙස කොදෙවු කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කරන ලදී.

40,182 views

2 Comments to “ශ‍්‍රී ලංකාව තරගයත් පරාදයි.. තරගාවලියත් පරාදයි..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    අපේ සෑර් ආපු දවසේ ඉඳලා කොල්ලො ටික මැච් ටික ගහනවා ගැහිල්ලක් ආසාවේ බැහැ ඒ වගේම විරැකියාවට, බඩගින්නට විසඳුම් බඩු මිළ සීඝ්‍ර අඩුවීම සියල්ලටම විසඳුම් මට මතකයි අපේ විමල් මැතිතුමාත් දේශපාලන වේදිකාවේ මරලතෝණි දුන්නා බඩු මිළ අඩුකරනවා කියලා ලිස්ට් එකක් බල බල ඒ කියපු වචනයක් ගානේ උගුර කඩා ගත්තට පාඩු නැහැ මොකද හැමදේම හොඳින්ම වෙනවා හැබැයි පුත්තලමේ පුට්ටුවේ අපිටයි චන්දෙ දුන්න 69 ලක්ෂ සංඛත දේශමාමක අපේම ගොන් බයියොටිකට බඩ යනවා හොඳින් දැන් ශැපද…….

  2. පිස්සු හුටං says:

    අපේ ක්‍රිකට් ගොය්යො ටික හාමතේ හිටපු පනු රැලක් වගේ කියලා හිතෙනවා. සමහර විට කන්න සල්ලි මදි ඇති. අනික් කන්ඩායම හයේ පහරවල් නිදහසේ ගහන කොට අපේ අය හතරේ පාරක් ගහගන්නට බැරිව දගලනවා.

Main News