ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..

September 26, 2021 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..

ඕනෑම මොහොතක නැවතත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇති බව බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

තමන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ජනාධිපතිවරයාට ලබා දුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් වහන්සේ කා සමගවත් ඩීල් එකක් නැති බවද පවසන උන්වහන්සේ රට මේ මොහොතේ ඇත්තේ බරපතළ අනතුරක යයිද පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඥානසාර හිමියන් මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

අදාල සාකච්චාවේදී උන් වහන්සේ හඬපට කිහිපයක්ද හෙලි කරන්නට කටයුතු කරනු ලැබීය.

188,622 views

66 Comments to “ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..”

  1. Maha molakaru nandasena me cheewaradariya kohomada mewa danne.ai rate buddi ansha nidida.
    Mewata ahuwenna epa.kohomath chande lan wenakota nandasenala me cheewaradariyawa pawichchi karanawa

  2. jagath,perera says:

    umbalaa muslim minissunta bena bena muslim ratawal wala thamai hinga kanne!!!Den G.L.Peiris kuweit wala inne,eeta passe saudi yanawa a indhala oman, dubai haraha Qatar lokema pohosath rata mechchara ratawal walata gihilla apita salli nehei api dhuppath kiyala andala salli Billions gaanak aragena aei ape G.L.Peiris…

  3. Amila says:

    එන් ජී ඕ කාරයොයි හඬපටයි ගැන නම් කතා කරන්න එපා…

Main News