ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තරය දිනාගනී.. ජනපති කියූ බලූකජු කතාව විදෙස් මාධ්‍ය කළඹයි..[Video]
September 17, 2018 at 2:10 pm | lanka C news![ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තරය දිනාගනී.. ජනපති කියූ බලූකජු කතාව විදෙස් මාධ්‍ය කළඹයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/09/454555555-1.jpg)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේදී තමනට ලබා දුන් කජු බල්ලෙකුටවත් කෑමට නොහැකි බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය විදෙස් මාධ්‍යන්ගේද වාර්තා කර ඇත.
ජනාධිපතිවරයාගේ එකි ප්‍රකාශයෙන් පසු ශ්‍රි ලන්කන් ගුවන් සමාගම සිය කජු සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවනු ලැබීය.
බීබීසී සේවය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටමින් වාර්තා කලේ මෙසේය.
ආයිත් ගියා නේද ජාත්‍යන්තරේට අපි 🤔ගිය පාර #Bra මේ පාර කජු 🤦♂️ඔබතුමා අපේ රටේ නායකයා පොඩ්ඩක් හිතලා කතා කරන්න නැත්තම් රටක් හැටියට අපි හැමෝටම එය බලපානවා🙏Maithripala Sirisena
Gepostet von IRAJ am Samstag, 15. September 2018
President Sirisena, has enormous pressure problems in the country. His political party is torn apart, the country’s economy is fallen to doldrums, security forces lost faith on him, clergy is against, even animals like Elephants took in to custody, but this dude, is a dumb dude
අන්න එහෙමයි එතුමා ලංකාව ජාත්‍යන්තරේට ගෙනිච්චෙ
රටේ ජනතාවට පාන් කැල්ලක් කන්න නැහැ මෙයා කජු ගැන කතාකරනවා ලැජ්ජයි
So no positive approach for him ah…..
Dump dude helped overthrow a fake rajanan keep it mind bro
Dhoratupala kenek raja wunahama ratakata mietath wada apakierthiyal labenna puluwan.
Ratawesiyagema karume thama!!!
If there’s anything negative with Sri Lanka, it is BBC that is going to highlight it first!
ලෝකය ඉදිරියේ ලංකාව බලු කරනව
පැරදිල පලයන්කෝ ගෙදර එතකොට
අපි ලුණු ඇඹුල් ඇතුවම ලියන්නම්