ශ්රී ලංකාව තවත් දැවැන්ත පරාජයක් ලබයි.. දින හතරෙන් තරගය නිමයි..
August 6, 2017 at 3:00 pm | lanka C news
සංචාරක ඉන්දීය පිල හා ශ්රී ලංකා පිල අතර කොළඹදී පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය පිලට ඉනිමක හා ලකුණු 53ක දැවැන්ත ජයක් අත්විය.
තරගයේ මුල් ඉනිමේ ඉන්දීය පිල කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 622කට පිලිතුරු ලෙස ශ්රී ලංකා පිල මුල් ඉනිමේ සියල්ලන් දැවී ලකුණු 183ක් හා දෙවැනි ඉනිමේ සියල්ලන් දැවී ලකුණු 386ක් ලබා ගත් අතර තරගය තවත් දිනක් ඉතිරිව තිබියදී මෙම දැවැන්ත පරාජය ලැබීය.
තරගයේ ලකුණු පුවරුව මෙතනින්
This is like hors race, YAMAPALANAYATA SAPAWEWA, MUNTA HENA HATHAKMA WEDIYAN
බැඳුම්කර මහ හොරා වික්කමසිංහගෙ පිනට තමා මෙහෙම වෙන්නෙ.
පින්ගුත්තර මයිතූන ඩබලගේ දේව ශාපය.
කෝ බොල අරජුනයා ,කියාපිය ඔය ඩබලට කට ඇරලා උන්ගේ දේවශාපය, කැරිකට් වලට වැදිලා කියලා, කොහොමටත් ඔහේ බුකිකාරයට බයයි, මොකද බුකියා ඒ ඩබලගේ සාක්කුවේ
Kick Chandimal out of the team. A damn total failure….
Mathews boruwa danne. A dawas wala Dilshan ge captaincy eka nathi karanna Sanga thamange average eke gana gahala out wenawa wage dan Mathews 35k 40 k gahala out wenawa. Api nodanna SSC eke Chess kiwwalu……………….