ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි..

August 30, 2021 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි..

ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරිලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු මීටර් 65.61ක් හෙල්ල විසි කරමින් මෙම පදක්කම දිනාගෙන ඇත.

56,139 views

11 Comments to “ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි..”

  1. dev says:

    last throw of Aus he lost the silver medal.
    Grete day for SL Sports.
    This will definitely boost SL sport
    First time in history SL national anthem was play today evening.

  2. Gayan says:

    Great…

    • Saradiel says:

      Congratulations!!! our great sports heroes ..Well done
      Keep up the good work …May the Triple Gem Bless you both .

  3. Upul Attanayake says:

    Congratulation !!!! both of you .our life time greatest athletics we see so far…..
    we can cry for both of you…. deep feeling .I m on the moon

  4. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    පරසුද්දා හුදු හඳුන්වාදුන් ක්‍රිකට් ක්‍රීඩාවට මුල්තැන දෙමින් රටේ ජාතික ක්‍රීඩාව වන් වලපල්ලට හැරපු ගෝත්‍රික ජාතියක් වන අප මේ අහිංසක ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවෙන් නගන ඔල්වරසන් හඬ හොඳටම මදි කියා සිතෙන්නේ නැද්ද? මුදල් පසුපස කොකාකෝලා nespray කමිස advertisments වලට පෙනීසිටින සංගක්කාර වැනි පරයන්ට විදේශීය තානාධිපති කම් පිරිනැමීමට තරම් නිවට ගොබ්බ නායකයෙක් සිටි ජාතියක් වන අප කෙසේ දියුණු වෙන්න ද?

    • කුරුං ගුරුං says:

      මොනව උනත්. ඒ දවස්වල කරපු සේවය නං අගය කරනවා.ඒත් දැන් කන්ඩායමට වෙච්ච දේ ගැන දුකයි..

      අර්ජුන රණතුංග හොඳ කතාවක් කියලා තිබුණා ඔය හාදයො ඩබල ගැන..

      ඒ ක ඇත්ත නං ඇත්තටම උන් පරයොම තමයි.

    • 3% පසුගාමී ජෙප්පා says:

      ජවිපෙ තියරිය අනුව මොන විදිහකින් හරි විප්ලවය පිටින් දාලා මිනිස්සු මරවන්න ඕන, ඇති හැකි එවුන් හිඟන්නො කරන්න ඕන. රටේ මිනිස්සුන්ගෙ ජාතික හැඟීම් ඇතිවෙන මොරාල් වැඩෙන නිවුස් එකක් දැක්කත් ඒකත් ගූ හැලියක් වෙන අපත කොමෙන්ට් එකක් හරි දාන්න ඕන.. එතකොට තමයි රට වල පල්ලට ගිහින් අපේ ජවිපෙ නායක සහෝදර සමාගමට $$$ ෆ්රෑන්ක් එහෙම ලැබෙන්නෙ. මදි පාඩුවට අපි කැට හොල්ලලා හිඟා කනවා.

  5. SL says:

    යුද්දෙදිත් රටට වැඩක් කරලා , ඔලිම්පික් වලදී රටට කීර්තියක් ලබා දීල.
    වෙන මොනවද ඉතින් !!
    බුදුසරණයි !

  6. පොළොන්නරුවේ සරල සිරා says:

    හපොයි..කිරි කලයක් දොවල දොවල අන්තිම මොහොතේ ගෙදර එන්න කලින් දා ගත්තා ගොම බින්දුවක්..දැන් ඉතින් ක්රීඩා ඇමැති පූ පුම්බයි හැල ගෙම්බා වගේ.

  7. Chamila says:

    My Congratulations…

  8. SL says:

Main News