ශ‍්‍රී ලංකාව තවත් මාර පරාජයක් අභියස.. මුල් ඉනිමේ සියල්ලන් 135ට දැවී දෙවැනි ඉනිමත් අරඹයි..

August 13, 2017 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තවත් මාර පරාජයක් අභියස.. මුල් ඉනිමේ සියල්ලන් 135ට දැවී දෙවැනි ඉනිමත් අරඹයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේදී පැවැත්වෙන තුන්වැනි හා අවසාන ටෙසට් තරගයේදී ඉන්දීය පිය සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 487ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලබා ගත්තේ සියල්ලන් දැවී ලකුණු 135ක් පමණි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා ශ‍්‍රී ලංකා පිලට ලකුණු 352ක් ලබාගත යුතුය.

අද තරගයේ දෙවැනි දිනයේදී ශ‍්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමද ආරම්භ කර ඇත.

මුල් තරග දෙකේදීම ශ‍්‍රී ලංකාව දැවැන්ත පරජයන් ලැබීය.

අද තරගයේ ලකුණු පුවරුව මෙතනින්

28 views
Main News