ශ්‍රී ලංකාව තවත් මාර පරාජයක් අභියස.. මුල් ඉනිමේ සියල්ලන් 135ට දැවී දෙවැනි ඉනිමත් අරඹයි..
August 13, 2017 at 5:30 pm | lanka C news
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේදී පැවැත්වෙන තුන්වැනි හා අවසාන ටෙසට් තරගයේදී ඉන්දීය පිය සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 487ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලබා ගත්තේ සියල්ලන් දැවී ලකුණු 135ක් පමණි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා පිලට ලකුණු 352ක් ලබාගත යුතුය.
අද තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමද ආරම්භ කර ඇත.
මුල් තරග දෙකේදීම ශ්‍රී ලංකාව දැවැන්ත පරජයන් ලැබීය.
අද තරගයේ ලකුණු පුවරුව මෙතනින්
BULLSHIT, WE DON’T WANT TEAM LIKE THIS…WHAT THEY’RE PLAYING, OUR 19U TEAM IS BETTER THAN THIS…NOW BETTER TO CHASE ALL THESE MONEY HUNGER FROM THE NATIONAL TEAM & BRING SOME NEW BLOOD TO NATIONAL SIDE…THIS TEAM MAKES FED-UP OUR CRICKET..
Yes thats ture. Get down new faces with good fath
ya true brother! they are playing like school childrens
What’s happening in cricket world
We’re not watching cricket anymore
මුලින්ම අපේ අයව ආබාධ වලට ලක්වෙන එක අඩු කරන්න ඕනෙ. ඊට පස්සෙ මානසික තත්වෙ හදන්න ඕනෙ
why dont you send our ranil wickramasinghe to see the match then we can win
Are we playing for the bookies ??????????????????????
Narakada anikewa Wikunanawa wage SLC ekath kata hari pita ratakata wikunala salli gaththoth.Habai ithin kawuruwath ganna ekak naha.Sallith deela wikunannawei.Ha!!!! Ha!!! Ha!!!!
Gurusinha ewith Ford elawgena thamai me okkoma wune. Okawa apahu Australiawatama elawamu….
ලංකා කණ්ඩායම ඉතිහාසයේ කවර කවදාවත්ම නොවූ ආකාරයට මේ තරම් කුජීත තත්වයකට වැටීමට හේතු කාරකවූ එක් ප්‍රධාන සාධකයක් හැටියට මා දකින්නේ මණ්ඩලේට අන් සියල්ලටම වඩා කුල වාදය රිංගා ගෙන තිබීමයි. ඔය කුකුල් තිරංගලා, චන්ඩි මල්ලිලා මෑත කාලයේ දිගින් දිගටම සිය නොහැකියාව මනාව ප්‍රදර්ශනය කරමින් නායකත්වයට තියා කණ්ඩායමේ එකොළොස් දෙනා අතරටවත් ගන්න සුදුසු තත්වයක නොසිටි අයයි. ඒ වාගේම තමයි ඔය මෑතකදී එම වර්ගයටම අයත් නවකයන් තුන් හතර දෙනා. යලටත් නැති මහටත් නැති විදියට, ටෙස්ට් ක්‍රිකට් තියා ගමේ ටෙනිස් බෝල මැච් ගහන විදියට පොල් අඩි ගහන ගහන කට්ටියක්. ඔන්න ප්‍රතිඵලේ…දැන් සතුටුද??…
Bookiya with Chandimal arranged India team to enjoy the Indian Independance daY TOMORROW.