ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්තාවක් තියයි.. ලොව වැඩිම ඇමතිවරුන් සිටින රටවල් ලයිස්තුවේ පළමු තැන දිනයි..
December 8, 2017 at 10:40 am | lanka C news
ලොව වැඩිම ඇමතිවරුන් ගණනක් සිටින රට ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාර්තාවක් විසින් නම් කර තිබේ.
2017 වසර සදහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය නිකුත් කරල ලද ‘2017 වුමන් ඉන් පොලිටික්ස්’ වාර්තාවෙන් මෙම හෙලිදරවුව කර ඇත.
අදාල ලෝක වාර්තාවට හේතු වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකානේ කැබිනට් ඇමතිවරුන් 47ක් සිටීමයි.
ලෝකයේ රටවල් 191ක් සම්බන්දයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවට පසුව එම ලයිස්තුවේ ඉහලින්ම සිටින රටවල් වනුනේ ඉක්වදෝරය, කැමරුන්, කොංගෝ රාජ්‍යයන්ය.
Yahapaalanaya means competing to rob the country. More ministers means a bigger competition. Ranil is leading but Sira and others are not far behind. Venasa Sapa neda?
ඒක අපිට කොච්චර ආඩම්බරයක් ද නේද ?
ලෝකයේ ලොකුම ගව පට්ටිය මේ අපේ පුංචි රටේ තියෙන එක ගැන
ලෝකෙම ලොකු ගව පට්ටිය උනාට පට්ටි දාන්න පුළුවන් හරක් කි දෙනන්ද ඉන්නේ ඔතන. ඉන්න 75% කම පුස්සෝ.
No wonder Sri Lanka is one the most corrupt countries. The PM is himself is under investigation. Former. Central bank governer and finance minister under him are two of the biggest robbers but still roaming free. My3palan should be ashamed of himself for leading the most corrupt ministers in the world. How can things improve???
Parliment Ekea hamontama cabinet minister dunnama hondai etakota porakawily netha?mulu kabibet ekam harak maduwama weie.
දැවැන්ත මැති ඇමති මණ්ඩලයක් සමඟින් ජනාධිපති ඇතුළු පොදු පෙරමුණු ආණ්ඩුව මේ ගමන් කරන්නේ ආශ්චර්යක් කරාද නැතහොත් විනාශයක් කරා ද යැයි මහජනතාව ප්‍රශ්න කරති. ලෝකයේ වැඩිම ජනග්‍රහනය සිටින චීනයේ සිටින්නේ ද ඇමතිවරුන් 27 …යි
No question at all, when we compare the parliament representatives in other countries, it’s much more less than ours.!!!
No wonder why there is not enough money for any developments as our selfish, malnourished parliamentarian are nourishing them to the hilt, while the middle class and the poor can’t afford to live, buy a decent car etc.!!
All the luxuries for the biggest number of parliamentarians in the whole world.!!!
Guinness world record for most ministers appointed by a government is Sri Lanka (52 members )on 17 November 2005.