ශ්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ…
November 4, 2016 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.
මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්ලාක්ද දායක වී ඇත.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.
මෙවන් යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල්වරටය.
– දිවයින
api kiyanne andukramwa wwasthawa wenas karnna hadnne oya hayweni waganthiya hala danna tama kiyala ona gonekuta dan therenawane…..ranila hityoth ilama deela tama nawathinne… a hinda ratatata jathiyta adaraya kanana missuu tika…ak wenna kalaya awilllai kiyala mama hithenn…ma wedredaa ranil kaloth aka kwadawath niweradi karnna bariweiii…mahinda, gota…obalata pamani meya nawathviya hekke…..
පරයන් හැඳින ඇස් ඇරගෙන හිටපල්ලා !!!
යළි එක් කරන්නට උතුරට නැගෙනහිර
තම පක්ෂයේ අරමුණ වී තිබෙන බව
සම්බන්ධන් කියනු ඇහිලා මගෙ කණට
සංවේගයෙන් ලියවුනු දුක් කව මෙන්න
හොර බොරු නැතුව දැන් එලියට ඇවිදිල්ලා
ගොරවනවා ඇහෙයි යළි ෆෙඩරල් බිල්ලා
විරුවන් දිනූ බිම පණමෙන් රැකපල්ලා
පරයන් හැඳින ඇස් ඇරගෙන හිටපල්ලා
ithin kelapanko…
බුදු දහමට හා භික්ෂූන් වහන්සේට එරෙහිව බි්රතාන්ය පාර්ලිමේන්තුවට පොතක්
http://video.genfb.com/1233924370001878
ජඩ පාලනයට චන්දය දුන් මන්දබුද්ධිකයන් සියල්ලන්ටම ශාප වේවා.
Ai ape rate, thamilnaduwe puluwanne.
UN and the racist Tamil cause supporting countries have large amounts land mass, not in this country.!!! So that can grant a much bigger area for TAMIL EELAMISTS.!!!
What a prejudiced, double standard statement from a racist, dirty minded, Tamil judge??? What’s the power this idiotic judge has to talk about our sovereign country and to devide it for a buch of minority????
Sivasubramaniyum, please let us know a single country which has done such a thing for minorities??? Go to hell with your racist idea!!!
WE WILL NOT SPARE AN INCH TO SEPARATE OUR COUNTRY.!!!
ජඩ පාලනයට චන්දය දුන් මන්දබුද්ධිකයන් සියල්ලන්ටම ශාප වේවා
We are not agree and through out of the world all people can understand this Tamils are where from! Actually these peoples are from Tamil Nadu only. They have tried ones from India get a separate Country. But Indian authorities have Vanish that in 1960’s. After That they keep a conference in England it called WTO (WORLD TAMIL ORGANISATION) and from that conference this people come to an decision that they cannot make a Separate Tamil country in India and they will try from nearby SRI LANKA… this the truth of this……SO THERE IS NO RIGHT ANYBODY TO DECLARE OR TO MAKE SAPARETE COUNTRY FROM OUR MOTHER COUNTRY SRI LANKA…..