ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

March 13, 2021 at 12:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබා තිබේ.

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරන තමන් ඊයේ දිනයේ දී එම කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තැබූ බවයි.

71,623 views
Main News