ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

March 13, 2021 at 12:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබා තිබේ.

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරන තමන් ඊයේ දිනයේ දී එම කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තැබූ බවයි.

70,758 views

34 Comments to “ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..”

  1. මහින්ද හිමිහිට කියාවි පිස්සු කියල..! says:

    මෙව්ව තාවකාලික ගේම්..

    • suren says:

      This government is very good. Shows it has a spine.Ranil & Sajith would never have done this.You votes will be more than 69 lakhs now.

  2. John the baptice says:

    මුස්ලිම් ගැහැණු ළමයි කුඩා කාලේ සුන්නත් කරන එකත් තහනම් ක‍රන්න මේක තිරිසන් ක්‍රියාවක්

    • හැකහැක says:

      වීරයා පලා බබා වෙලා.ආවේ පළාත්සභා අහෝසි කරනවා කියාගෙන,දැන් කාන්තා ඇඳුමක එල්ලිලා රඟනවා පළාත් සභා චන්දෙදි චන්ද ටිකක් එකතු කරගැනීම සඳහා.

      • අසාද් නානා says:

        ඇයි උඹට දුකද උඹලගෙ ගෑනුන්ගෙ කැත මුහුනු බුර්කාව තහනම්‍ උන ගමන් අහලපහල කොල්ලො දකියි කියලා.

  3. Maha sinhale says:

    පකිස්තානයේ කතෝලික සහ හින්දු ගැහැණු ළමුන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම් සිදු වන බවට වාර්තා වෙයි.
    ‘මීට ගොදුරු වන ඇතැමුන් බාල වයස්කාර දැරියන්’

    අනතුරුව ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දෙන අතර මීට ගොදුරු වන ඇතැමුන් බාල වයස්කාර දැරියන් වන බවයි පකිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ.

    මුස්ලිම් නොවන ගැහැණු ළමුන් ඉස්ලාම් ආගමට හැරවීම ඇතැම් මුස්ලිම් නායකයන් සලකන්නේ ගෞරවනීය දෙයක් ලෙසින්.

    පකිස්තානයේ සහයෝගීතාවය සහ සාමය සඳහා වන ව්‍යාපාරය පවසන්නේ වසරකට දහසක් පමණ ගැහැණු ළමුන් මෙයට ගොදුරුවන බවයි.

  4. John the baptice says:

    ලෝකයේ පළමුවෙන්ම බිහි වූ කාන්තාව පිරිමියාගේ ඉල ඇටයෙන් බිහිවිය. යන කරුණත් කුරණයෙන් හා බයිබලයෙන් තහනම් කල යුතුය. මෙය කුඩාකල සිටම දරුවන් නොමගයවන වදනකි.

  5. Maha sinhale says:

    ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම් කිරීමේ යෝජනාවක් එරට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඊට අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු බවත් විපක්ෂව ඡන්ද 30ක් ලැබී ඇත.

    ඒ අනුව මෙම නීතිය අගෝස්තු පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

    බුර්කාව හැඳීම පළමුවෙන්ම තහනම් කළ යුරෝපීය රට ප්‍රංශය වන අතර පසුව බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ බල්ගේරියාව වැනි යුරෝපා රටවල් ගණනාවක් එය තහනම් කර ඇත.

  6. Wewegadara Appuhamy says:

    Liberated Muslim women from covered is a fact by upheld their human rights….for all. Religion is private matter of soul , it has been struggle between necessity and Freedom.

  7. Api helayo says:

    Very gread hon sarath weerasekara
    As a citizens of our motherland
    we salute you.
    Indipendent voters front

  8. amal says:

    දවල් මිගෙල් රැ deniyal 🤔🤔🤔🤔😄😄😄😄

  9. සමන්ත says:

    අගමැතිතුමා කැමැති ද දන්නේ නෑ මේ වැඩේට. මොකද මෙච්චර සිංහලයින් ඡන්දය දීලත් තවමත් ඌරු ඡන්ද පස්සේ යනවා නේ. කෙසේ හෝ තහනම් කලා නම් ලොකු දෙයක්. යුරෝපා රටවල වගේ ලොකු දඩයක් ගහන්.

  10. නිදහස් චින්තනය says:

    අරාබි වෙනත් නැති මගුල් ලංකාවේ තියෙන්නෙ. ඕක තහනම් කරන්න ඕනේ මහත්තයො

Main News