ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

March 13, 2021 at 12:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..

ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබා තිබේ.

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරන තමන් ඊයේ දිනයේ දී එම කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තැබූ බවයි.

70,758 views

34 Comments to “ශ‍්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කෙරේ… කැබිනට් පත‍්‍රිකාවට අත්සන් තබයි..”

  1. කුක්කා says:

    පාස්කු ප්‍රහාරය යට ගහන්න කරන මගෝඩි වැඩක් මේක. වාර්තාව කුනු කූඩයට දාලා ටික දවසකින් ඔක්කොම අවසර ආපසු එනවා.

Main News