ශ‍්‍රී ලංකාව තුල යලි කොරෝනා පැතිරීමේ අවදානමක්.. විදේශයන්ගෙන් පිරිස් ගෙන්වීම සීමා කරයි..

September 2, 2020 at 3:23 am | lanka C news
ශ‍්‍රී ලංකාව තුල යලි කොරෝනා පැතිරීමේ අවදානමක්.. විදේශයන්ගෙන් පිරිස් ගෙන්වීම සීමා කරයි..

ඉදිරියේදී විදේශයන්හි සිට ලාංකිකයන් ගෙන්වීම සීමා සහිතව සිදු කිරීමට සිදුවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විට රට තුළ නිරෝධන මධ්‍යස්ථානය 71 පුද්ගලයන් හත් දහසකට වැඩි ප්‍රමාණයක් නිරෝධායනය වෙමින් ඇතැයි ද ඔහු පවසයි.

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ සිට පැමිණෙන පිරිස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවද ඒ මහතා කීය.

එනිසා සීමා කාරී තත්වයන් යටතේ ශ්‍රී ලාංකිකයන් ගෙන් වීම සිදුකිරීමට වන බවත් ඔහු පැවසීය.

එසේ නොකළොත් නැවතත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්ත විය හැකි තත්ත්වයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

26,239 views

7 Comments to “ශ‍්‍රී ලංකාව තුල යලි කොරෝනා පැතිරීමේ අවදානමක්.. විදේශයන්ගෙන් පිරිස් ගෙන්වීම සීමා කරයි..”

  1. Kumara says:

    නිරෝධාණ කාලය දිගු කල යුතුය. දීන 14 කින් එළියට ඒවන නිසයි අවදානම. දීන 28ක් තියලා එළියට දාන්න. හොටල් වල ගාස්තු අඩු කරන්න නිරෝධනය සඳහා.

    • Perera says:

      Agreed with the statement on hotel charges for quarantine. They are too high. Should be reduced. Should not be a business, but a service.

  2. Sunil says:

    As long as dollars come they are kings. When in difficulty step mother treatment. India with all their problems accept their citizenship without restrictions and welcome them with open hands.

  3. siri says:

    we are not like india,

  4. Sirimal says:

    ඉන්දියාව උදාහරණයක් ලෙස ගන්න එපා