ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙන යන්න යහපාලනේ හිටපු ලොක්කී ගැටය ගහයි..
January 1, 2021 at 11:20 am | lanka C news
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ඇය සිදු කළ මෙම බරපතළ ප්‍රකාශය ගැන රජය විමර්ශනයක් දියත් කර තිබේ.
එසේම රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැතැයි අම්බිතා චෝදනා කර තිබේ.
අම්බිතා ඇතුළත් මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 300 ක් යවා තිබිණි. එම වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව චෝදනා නගා තිබුණා යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම වාර්තා ගැනද පරීක්ෂණ කරන බව රජයේ එම ආරංචි මාර්ග පළ කළේය.
– divaina
සකුනාදන් කොටි ත්ර්ස්තවාදිනියක් ඇගේ අදහස් පිළිගැනීමට තරම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මෝඩයෝ නැත …LTTE ත්රස්තවාදීන් කල අපරාධ ගැන ජිනීවාහි පරීක්ෂණ නොකරන්නේ මන්ද ? බාල වයස්කාර දෙමල ළමයින්ගේ බෙල්ලේ සයනයිඩ් කරල් බැද මිනිස් බෝම්බ ලෙස යෙදු ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජිනීවා කවුන්සලය ඇයව ජාත්‍යන්තර අධිකරණයට යොමු නොකරන්නේ
මන්ද ?බාල වයස්කාර දරුවන් යුද්ධය සඳහා බඳවා ගැනීමට එල්ටීටීඊ සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව පරීක්ෂණ නොකරන්නේ මන්ද ? කරුණාකර දැනට ලෝකයේ සෑම රටකම පදිංචි වී LTTE ත්‍රස්තවාදය පතුරවන සියලුම LTTE ත්රස්තවාදීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ජිනීවා කවුන්සලයෙන් අපි ඉල්ලමු
Never trust LTTE SUPPORTERS …They were evil people
Terrorism has no religion, terrorists have no religion and they are friends of no religion.Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.
No one believes a liar. Sakunadan is damn liar…She should be arrest & send to jail
LTTE Terrorism & EELAM TAMILS are significant threat to peace and security, prosperity and people, in our MOTHERLAND ..Never believe racist Tamil LTTE terrorist supporters
These Tamils especially LTTE terrorists feel ashamed of the defeat of the powerful boys. International Community specailly UK & European Union were ashamed to face the world opinion when the terrorist whom they called unbeatable fellows were eradicated by the SL forces. They give various reasons for the defeat of the all powerful boys.
මෝඩ සින්හල චන්ද ගන්නනම් මේ වගේ news ගොඩාක් ඕනේ,,,,,,,
Agree 100%..the summary truth!
සුනක ජාන තියෙන උන්ට ඔහොම හිතෙනවා
Ambika Sakunadan born to Indian Jain parents, immigrated to the United State
Westerners want to keep the developing countries under them by creating problems and sell some arms. That is their democracy. If not help one side and induce unrest. They want to sell some arms by doing such things. That is the essence of western democracy most of third world countries do not know.
We are not in the politics and not believe this news.
කොටි කල්ලිය එකතු කරපු ඩොලර් කෝටි ගානක් දැන් වියදම් කරන්නේ ලන්කාවට මඩ ගහන්න තමයි. මුන් යැපෙන්නේ ඔය සල්ලි වලින්
මොන දංගෙඩිද යකෝ. 2021දී මුලු බටහිර යුරෝපයම විනාශ වෙනවා. ඔය තොපේ සම්මන්ත්රණ ශාලාවත් විනාශ වෙලා යනවා