ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

January 20, 2022 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

යුද්ධයක් පැවැති ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිත වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාව සිටින්නේ ඊට පහළින් බවත් හෙතෙම කියා සිටියි.

අද වන විට දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද හෙතෙම පැවසීය.

‘මේ ජනාධිපතිවරයා මේ වසරේත් ෆේල් තමයි. ඒක ස්ථීරයි. ඒ නිසා තවදුරටත් ජනතාවට ඉවසන්න කියලා ඉල්ලන්න බැහැ. දකුණු ආසියාවේ බංකොලොත්ම රට ලංකාව. යුද්ධයක් පැවති ඇෆ්ගනිස්ථානයෙත් විදේශ සංචිත වර්ධනය වෙලා. දකුණු ආසියාවේ සියලුම රටවල් සමග බලද්දි සියයට 79කින් ලංකාවේ විදේශ සංචිත පහළ බැහැලා. මේ වසර දෙකට රට බංකොලොත් කරලා. දෙවසරේ පාලනය රටට සාපයක් වෙලා. සල්ලි තිබුණත් වැඩක් නැහැ. අනුන්ගෙ කලිසම් අඳිනවා වගේ අපි පටන් ගත් අධිවේගී මාර්ග දැන් විවෘත කරමින් යනවා’

30,433 views

21 Comments to “ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..”

  1. 0.00069 BIYYO says:

    API THAYI SOU 1/2 DAKMA HODATAMA KALE !!!

  2. 3% නැති ජෙප්පා says:

    කසිප්පුවෝ උඹ කතා කරන්නේ කටින් නෙමෙි නේද?
    2015 මහින්ද මහත්තයා යනකොට දකුනු ආසියාවෙි අංක 01
    2019 තොපි දෙනකොට ඇෆ්ගනිස්තානේට සමව 2015-19 කොරෝනා තිබුනද? හමිබයෝ බෝමිබ ගැහුවද? තොපි ජෙප්පෝ එක්ක එකතුවෙලා රට කෑවා.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    පල මෝඩ මූසලයා තොට පොහොට්ටුව පරදන්න බෑ.

  4. කසිප්පු සැර. කසිප්පු කාරයෝ බීලා කියන කතා.

  5. ළූණු බන්දුල(සුදු) says:

    Alapaluwa මෙන්න මේකා කියනවා ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රටලු.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්ලු.
    ඉක්මනට වරෙන් මචෝ රට බේරගන්න.

  6. Chathura says:

    බැරිවෙයිද ඇෆ්ගනිස්තානයෙන් ණයක් ගන්න

  7. DON says:

    Is this guy in good cense?

  8. 3% රිනාත්මක චින්තනය says:

    ආසියාවේ හොදටම තිබ්බ කොටස් වෙලදපොල බිමටම වට්ටලා ඇෆ්ඝනිස්ථානය ලගටම ගෙනාපු යහපාලුවො දැන් බයිලා දෙසනවා.

Main News