ශ්‍රී ලංකාව දරුණු භූමිකම්පාවක අවදානමේ.. මුහුදුබඩ ප්‍රදේශ අධි අවදානමක..
November 20, 2017 at 3:50 pm | lanka C news
මෙම වසරේ දෙසැම්බර් 31 වන්නට ප්‍රථම ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් 11කට බලපාන දරුණු භූමි කම්පාවක් ඇතිවීමේ අවධානම්ක් ඇති බවට ඉන්දීය භූ විද්‍යා පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා ඇතැවි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.
මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ සිදුවීමට නියමිත භූමි කම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් 11ක වෙරළබඩ ප්‍රදේශයන්ට දැඩි හානි වීමේ අවධානමක් ඇති බවයි.
අදාල වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත බාර දී ඇති බවත් ඉන්දියාව, පකිස්තානය, ශ්‍රීලංකාව, ජපානය, චීනය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය හා ගල්ෆ් රටවල මෙම භූමි කම්පාව ඇතිවිය හැකි යයිද වාර්තාවේ සදහන් බව මාධ්‍යයන්හි පල වෙයි.
මෙමගින් මෙම රටවල මුහුදු සීමාවන් පවා වෙනස්විය හැකි බවත් මිලිමීටර 120-150 තරමේ අධික වැසි ඇතිවිය හැති බවත් අධික වේගයෙන් සුළං හමනු ඇති බවත් පුරෝකතනය කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ කල්තියා භූමිකම්පා ගැන අදහස් පල කල නොහැකි බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත්ය.
කොහෙද ඉන්න පිස්සු පණ්ඩිතයෙක් කියපු කතාවක් – බය වෙන්න දෙයක් නෑ
මෙතෙක් ලෝක ඉතිහාසයේ ලොකුම හොරකම කරලා අතේ මාට්ටු වෙච්ච එකෙක්
යහතින් අගමැතිකම කරන රටකට මොනවා වෙන්න බැරිද ?
This is new Yahapalana strategies. Country is perishing. Now they want the people to believe that as “Act of God”.
ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකමෝ දන්නේ මොනවද?
මිනිසුනේ ! දැන්වත් පන්සිල් රැකපල්ලා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!
If such a report has been forwarded to Mr.Modi he should make it public asap if not people will disregard the warning just as our MET people did.
Realy this is the big JOKE because still, nobody can’t say about way,
ඇයි තිරුපතිට පුළුවන් නේ මේවා නවත් වන්න අපේ මෝඩයෝ තවමත් තිරුපති යනවා
ඉන්දියාවේ තිරුපති කෝවිල
නර්මදා නදි තීරයේ ශ්‍රී පාද සටහන පිහිට වූ අප ගෞතම මුනි සමිදු පන්සියයක් රහතුන් වහන්සේලා සමග ජම්බුද්වීපයේ දකුණු පදෙසේ පිහිටි සච්චබද්ධ පර්වතයට වැඩම කළ සේක. වැඩම කොට සච්චබද්ධ මහ රහතන් වහන්සේගේ ආයාචනය මත මහා කරුණාවෙන් පර්වතය මුදුනේ වූ ඝන පාෂාණයක් මත තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මයේ සටහනක් පිහිට වූ සේක. සච්චබද්ධ පර්වතය මත සිරිපා සටහන පිහිට වූ බුදු රජුන් සච්චබද්ධ මහ රහතන් වහන්සේ එහි නවතා අනෙක් මහ රහතුන් වහන්සේලා ද සමගින් දෙවුරම් මහා විහාරයට වැඩම කළ සේක.
දකුණූ ඉන්දියාවේ පිහිටි සච්චබද්ධ පර්වතය අද “තිරුපති” නමින් හදුන් වන හින්දු වරුන්ගේ මහා පුද බිමකි, ශුද්ධ වූ ස්ථානයකි.
බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් වලට පරිවතනය කල අතර,හින්දු චාරිත්‍ර අනුව, කිසිම අඩු කුලයේ යයි සම්මත පුද්ගලයෙකුට හෝ බෞද්ධයෙකුට, එම කෝවිල තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන ලදී. දහස් ගනන් මෙම ස්ථානවලින් ප්රසිද්ධවූ ස්ථාන කිහිපයක් නම්, තිරුපති, උන්ඩවල්ලි, එල්ලෝරා, පූරි, බද්රනාත්, මතුරා, අයෝධ්‍යා, නාලන්දා, නාගර්ජුන කොන්ඩා, සහ කේරලයේ අති ප්‍රසිද්ධ සබ්රිමාලා කෝවිල වේ.
අතුරු කතාවක් :- එදා සහ අද දේශපාලනඥයන්
උඩ දමාගෙන වඳින හින්දු කෝවිල් සියල්ල, බෞද්ධ සිද්ධස්ථාන වේ ..
භූමි කම්පා ගැන අනාවැකි කිව නොහැක. බොරු වලට නොරැවටෙන්න.