ශ‍්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන්

December 9, 2017 at 9:23 am | lanka C news
ශ‍්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන්

ඊළම යනු මෙරට නියම නම බවත් ශ්‍රී ලංකාව නමින් රටක් නැති බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ යාපනයේදීය.

දේවානම්පියතිස්‌ස රජතුමා දෙමළ රජතුමෙකු බවත් මෙරට තුල සිංහලයන් වන්නට පෙර රට පාලනය කරනු ලැබුවේ දෙමල රජවරුන් විසින් බවත් මහ ඇමතිවරයා සදහන් කර ඇත.

සිංහලයක් ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණියේ සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය 1970 දී රට පාලනය කලල සමයේ බවද ඔහු පවසා තිබේ.

වැඩි දුරටත් අදහස් පල කරමින් විග්නේෂ්වරන් මහ ඇමති පවසා ඇත්තේ ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බවයි.

146 views

19 Comments to “ශ‍්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන්”

  1. Sinhalaya says:

    Habai muge jathake sinhala….. Mokada amma gassagaththe sinhalayekuta kiyala……

    • නිවන්තක ගජනායක says:

      මෙවැනි මානසික රෝගීන් මෙරට තුළ විනිසුරු කම් කළේ යැයි කෙසේනම් අප ලෝකයා හා පවසන්න ද?
      රටේ පවතින ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දේශපාලන වාසියට කතා ගොතන හා ජනතාව නොමඟ යවන මෙවන් බූරුවන්ට දියයුතු දඬුවම කුමක් ද?
      නීති පොත යළි පෙරළන්න කාලයයි!

      • nilu says:

        I also wonder the education level of this idiot? How sis he serve as a judge? I really surprised the level of mentality of this guy

    • Boo says:

      මේ ගොන් හරකා දන්නවාද දන්නේ නෑ ඉන්දියාව කියල රටකුත් නැති බව. එකේ තනිකරම හිටියේ ආර්ය සිංහලයෝ සුද්දෝ එන්න කලින්.

  2. sinhalaya says:

    I think his brain gone to the bottom. He was a Judge in Sri Lanka. I wander his past judgement.

  3. Minimuthu says:

    No point of talking with this type of ignorant politicians. Where did he got his free education? Where did he live? and where his families live? These are the people we call who shit in their own plate.

  4. Amarapaala says:

    Munta Pissu Ehama nathnam mewa Kiyawana Apata Pissu …
    Waasuwa Yanna Ethi Langadi Massina Balanna

  5. ගමයා says:

    නිවටයා දැක්කම එළුවත් නිකට පානවලු. දැන් ඕන එකෙක්ට ඕන විදිහකට රට, ජාතිය, ආගම හෑල්ලුවට ලක් කරන්න පුලුවන් මොකද උන් දන්නවා උන්ට එරෙහිව ඇක්ෂන් ගන්න තරම් කොන්දක් තියෙන එකෙක්වත් නෑ…ඉතින් හැම නරියම දැන් සිංහ වෙස් අරන් ලොරි ටෝක් දෙන්න පටන් අරගෙන.

  6. Liston says:

    Mama ahala thiyenawa eelam kiyana demala vachchne hadila thiyenne seehalam kiyana vachane seelam vela passé eelam vela kiyala.

    Seehalam kiyana demala vachane theruma sinhalayange rata kiyana ekai kiyala mama ahala thiyenawa.

    Eka hari Nam eelam kiyanne sinhalayange rata kiyana ekai.

    Demala vachana vala nirukthi Danna kenek meka therum karoth loku deyak.

  7. Gamini says:

    Wal paraya go to India

  8. Han Solo says:

    DISGRACEFUL to say the least that he is a former Supreme Court Judge. He’s displaying that he is suffering from Dementia. Just ignore the old fart.

  9. Gihan says:

    දෙමල මිනිස්සුන්ට ඉන්න මෙහෙම නායකයො. අපිට ඉන්නෙ අනුර, චන්ද්‍රිකා, රනිල්, අවමන්ගල වගෙ පරයො.

  10. Gamini Abaya says:

    You will say more than this……expat riot….due to our present leaders…….

Main News