ශ්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන්
December 9, 2017 at 9:23 am | lanka C news
ඊළම යනු මෙරට නියම නම බවත් ශ්‍රී ලංකාව නමින් රටක් නැති බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ යාපනයේදීය.
දේවානම්පියතිස්ස රජතුමා දෙමළ රජතුමෙකු බවත් මෙරට තුල සිංහලයන් වන්නට පෙර රට පාලනය කරනු ලැබුවේ දෙමල රජවරුන් විසින් බවත් මහ ඇමතිවරයා සදහන් කර ඇත.
සිංහලයක් ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණියේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය 1970 දී රට පාලනය කලල සමයේ බවද ඔහු පවසා තිබේ.
වැඩි දුරටත් අදහස් පල කරමින් විග්නේෂ්වරන් මහ ඇමති පවසා ඇත්තේ ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවයි.
නමේ නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ මහත්තයා විනිශ්චය කාරයෙක් වෙලා හිටියා කොළඹ. ඒ කාලෙ කවුද දන්නේ නෑ කොළඹ හිටියෙ.උසාවි ආවෙ.(පේන්නෙ නං මුන්නැහ කියපු කතාවක් නොවන වග.)
PodK Ivasanna.. Api avama Denam.
“අපේ රට ශ්‍රීලංකාව නොව එය සිංහලේ රාජ්‍යයි” .යනු වෙනස් කල යුතුය
Wara deenna
එයා කියන එක හරි..ඊලම කියන එකේ තේරුම සිංහලේ රාජ්‍යයි.බොරුනම් සිංහල පත පොත පෙරලලා බැලුවට කමක් නැහැ.