ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ලබති.. සැත්කම් 04ක් සමග ක‍්‍රීඩා කල ජයසූරියගේ ඉනිම ක‍්‍රිකට් ලෝලීන් හඬවති..

March 22, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ලබති.. සැත්කම් 04ක් සමග ක‍්‍රීඩා කල ජයසූරියගේ ඉනිම ක‍්‍රිකට් ලෝලීන් හඬවති..

ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දීය ප්‍රවීණයන් අතර පැවති රෝඩ් සේෆ්ටි කුසලාන ශූරතාව යෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමක් තම පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 7 දැවී ලකුණු 167ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් එහිදී වේගවත් ලකුණු 43 ක් ලබා ගත්තේය.

ඔහුගේ එම ඉනිම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ලෝලීන් සමාජ ජාලාවල ඉතා හැගීම්බරව දැඩි ප්‍රසාදය පළ කරති.

සනත් ජයසූරිය සිය දණහිස් දෙකම ශල්‍යකර්ම වලට භාජනය කර ඇති අතර හෘද සැත්කමක් හා කලවා සැත්කමක්ද ඔහුට සිදු කර ඇත.

118,375 views

11 Comments to “ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ලබති.. සැත්කම් 04ක් සමග ක‍්‍රීඩා කල ජයසූරියගේ ඉනිම ක‍්‍රිකට් ලෝලීන් හඬවති..”

  1. Chandi Kolla says:

    අපි පැරදුනා තමයි.ඒත් පැරදුනේ නම්බුකාර විදියට.හොඳින්ම ලකුණු රැස්කරපු සනත් සහ චින්තක යන දෙදෙනාම ශල්‍යකර්ම වලට භාජනය වෙච්ච දෙදෙනෙක් වීම විශේෂයි.ඩිල්ෂාන් ඇතුලු ඔබ මෙම තරඟාවලිය පුරාම ඉතා හොඳින් සෙල්ලම් කලා.
    Cricket by chance!

    • කිරිකැට් says:

      ලෝකයේ රටවල් 190ක් පමණ තියෙනවා..මේ අතරින් කිරිකැට් ගහන්නේ රටවල්15ක් විතර අතලොස්සක්..සුදු හාම්පුතාලයි උන්ගේ වහල්ලුයි කරන ක්‍රීඩාවක්.
      ඇමරිකාව,චීනය,රැසියාව,ජර්මනිය වගේ දියුණු රටවල් වල කිරිකැට් වලට තැනක් නෑ.

  2. Nalin says:

    මම ක්‍රිකට් මැච් එකක් බැලුවේ අවුරුදු 15 කට පසුයි. මේ තක්කඩි දේශපාලුවෝ රට විනාශකලා වගේම ක්‍රිකටුත් විනාශම කරල දැම්ම. කෝටි ප්‍රකෝටි ගනන් මුදල් කාබාසිනා කරමින් ක්‍රිකට් ආයතනය පවත්වාගෙන ගියේ තරග ජයග්‍රහණය කිරීමට නොව බෞද්ධයින් අන්‍යගමික කරනනය කරන ආගමික මද්‍යස්තානයක් ලෙස. මෙහි පුරෝගාමිකයෝ උනේ මහින්ද පවුලේ සමීපතයින් උන අසන්ත ද මෙල් සහ ජෙරම් පාස්ටර්. දීර්ග කාලයක් ක්‍රීඩා කිරීමට හැකි අති දක්ශ ක්‍රීඩකයින් ආගම වෙනස් නොකරන නිසාම කන්ඩායමෙන් කපා දැම්ම. නුවන් කුලසේකරට අසන්තද මෙල් තර්ජනය කර තිබුන බෝන් එගේන් වලට එන්ඩ කියල.අන්තිමට ඔහුට ක්‍රීඩාවෙන් සමුගැනීමට වැඩ සැලැස්සුවා. කුලසේකර අදටත් දක්ශයෙක් කියල අපි දැක්ක. චින්තක ජයසිංහල කපලම දැම්ම. අද ඔහු ඕස්ට්‍රේලියාවේ බස් එලවනවා. තිසර පෙරේරල වගේ බොහෝ කලක සිට ලකුණු 10 ක් ගහන්ඩ බැරි අපතයෝ තාමත් විශාල මුදලක් ලබමින් කන්ඩායමේ රජකරනවා. උන්ගේ ගෑණු තමා කන්ඩායමට ක්‍රීඩකයින් තෝරන්නේ. ඈන්ජලෝ මැතිව්ස් තවදුරටත් කොදෙව් සංචාරයේ සිටියොත් තවත් පචවෙලා මීලග සංචාරය අහිමිවේ යයි බයට ලංකාවට පිටත් කලා. කොදෙව් සංචාරයේ කළමනාකරු පාස්ටර්. පාස්ටර්ව ඔය තණතුරට පත්කලේ කවුද ? .

    • siri says:

      true

    • Boris says:

      Bloody moron, Mathews came to SL coz his little child is seriously ill. Not the way you think idiot, you all only look at things in crooked way. Better get your bloody brain checked from a psychiatrist, you damn fool

  3. Dp says:

    Nothing to complain..our legends have put up a good fight.indian battling line up is extremely strong. Just one regret.in second ball of last over chinthaka shouldn’t have taken the single.he was In form and well settled. He had a chance of making it in boundaries.anyway well done legends.

  4. SL says:

    Well done legends. It was a nice cricket match with few of best sportsmen who played for the country whole heartedly !!
    No regret for losing for a good Indian side and a good lesson for National cricketers

  5. Razor says:

    It’s been a great match after ages. Indian team is in good form and spirit and we have to accept that. Hats off for Sri Lankan legends.

  6. kalum Dharmasiri says:

    අද ලෝකයේ බුද්ධිමතුන්ගේ ආගම බුද දහමයි හරක් වගේ මිනිසුන්ට හොදයි බෝර්න් අගේන් අනේ කාලේ වනේ වාසේ. ඇත්තක් නම් මොකටද බලෙන් ගන්නෙ බොරුව කවදාකවත් රජ කරන්න බෑ අද විද්‍යව දියුණුවෙන්න බොරු මෝඩ ආගම් යට යනවා, ඇත්ත ඉස්මතුවෙනවා. අද ලෝකයේ වැඩිම බුදු දහමට තමයි උගතුන්ගෙ නැඹුරුව, ගොන්නුන්ට හොදයි මිත්‍යොදෘශ්ටික ආගම්. මෝඩ හරක් ගියාට බෞද්ධ දර්ශණය දන්න අය ඔය ආගම් වලට යන්න්ෆ නෑ.

  7. Jailor says:

    SHA ! SANAGE GEHILLA HIRU EKE PENNUWE NEHENE !!!

  8. වයි දිස් කොලවෙරි says:

    ලෙජන්ඩ්ස් ටීම් එක සෙල්ලම් කරපු හැටි බැලුවාම, බෝන් අගේන් ටීම් එක සෙල්ලම් කරණ මැච් බලන්න අප්පිරියා හිතෙනවා.

Main News