ශ‍්‍රී ලංකාව බංකොලොත් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න ආසන්නයි..

April 16, 2021 at 3:19 am | lanka C news
ශ‍්‍රී ලංකාව බංකොලොත් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න ආසන්නයි..

අද වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට ඉතා ආසන්න බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගතවූ වසරේ මෙරට රුපියල් බිලියන 600ක පමණ මුදල් අච්චු ගසන ලද බවද ඔහු පැවසීය.

බියගම පිහිටි මුද්‍රණාලය මගින් දිගින් දිගටම අසීමිතව මුදල් මුද්‍රණය කරමින් සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සදහන් කලේය.

86,897 views

28 Comments to “ශ‍්‍රී ලංකාව බංකොලොත් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න ආසන්නයි..”

  1. david milibanda says:

    During Yahapalanaya Wijedasa was well oiled with trips to America and Limousines for Travel ect.,
    So, he played truant in not taking 2004-2014 Regime short comings to Task. Instead crying over past now.

    No ministerial Post & nobody to Oil. Depending on Sangaya’s dhana for entertainment.

  2. sam says:

    It is very hard to have a sense of numbers in the billions or trillions, I even doubt an accountant can feel it properly. We can comprehend laks, millions or croes. It is totally another level when it comes to billions or trillion. The difference between 599Billion vs 600Billion is 100Croes. Imangine If you were given 100crore to start a business, what you can do with it, how many jobs you can create, how much profit you can make.

Main News