ශ‍්‍රී ලංකාව බංකොලොත්…

December 2, 2021 at 6:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව බංකොලොත්…

මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් කොළඹ ඇති සියලුම ඉඩම් විකිණීම සඳහා සෙලන්දිවා නම් ආයතනයක් පිහිටුවා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඒ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඩොලර් මිලියන 400ක් තරම් කුඩා ආදායමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

22,656 views

15 Comments to “ශ‍්‍රී ලංකාව බංකොලොත්…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    අනෙ පලයම් මෝඩයා. උබලට දිනන්න හම්බවෙන්නෙ නෑ තව අවුරුදු 20ක් යනකම්.

    • පොහොට්ටුවේ බත් කන හරක් says:

      අනිවාර්යෙන් . අපි හැමදාම පොහොට්ටුව සමගයි.

  2. sam says:

    කොහොමද ජරා පක්ෂ ලගෙ පවුලෙ නඩේගෙ සෞභාග්‍යයේ කෙරැවාව. සුනාම් සල්ලි වලිං පටං ගෙන රට බංකොලොත් වෙනකම්ම එකතුවෙලා කොමිස් ගැහුවයි, හොරාකෑවයි.

Main News