ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයට අදත් පරදියි..

April 6, 2017 at 10:47 pm | lanka C news
ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයට අදත් පරදියි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹදී පැවති දෙවැනි 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 45ක පරාජයක් අත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලබා ගත් ලකුණු 176ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 18කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණි.

12 views

2 Comments to “ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයට අදත් පරදියි..”

  1. සුපිරි ඉල්ලන් කැම සිංහයන් බලුවී යන යුගය​???????????

  2. fedo says:

    Apey agamati thumage wasanawa thamai

Main News