‘ශ්රී ලංකාව බෞද්ධ රටක්’.. ජනපති මවුබසින් UN සමුළුව අමතයි.. September 22, 2016 at 6:39 pm | lanka C news 40 views
අකුරටම පිලිවෙත් රැක ධම්මික පැණිය හරි මාත්රාවෙන් බිවු මන්ත්රීට හා පවුලටම කොරෝනා.. පැණිය අසාර්ථක යයි රෝහලේ සිට කියයි..
රටක් ජාතියක් ආගමක් නැති මහ කපුවා චන්ද්රිකා අනාථයි .
ශ්රීලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කතාව පක්ෂයේ හිටපු ලේකම් මෛත්රීපාල සිරිසේන විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 71 වෙනි මහා සමුළුවේදි ඉදිරිපත් කරන ලදි.
මoගල පින්සිරි සමරවීරට ඇඩ්ඩර්ස් නැහ…..
මෙහෙම ගියොත් මෙතුමාට අල්ලපු අත්තත් නැති වෙලා පය ගහපු අත්තත් නැති වෙයිද දන්නේ නැහ,
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ශ්රී ලංකාව බෞද්ධ රටක්’ කීම සහ සිoහලෙන්ම UN සමුළුව ඇමතීම අපිට ලොකු ආඩම්බරයක්..
සිංහල බෞද්ද උතුරට එපා.. නැගිටිනු දෙමළුනි. කියන විග්නේෂ්වන් උතුරේ මහ ඇමතියට නියම කනේ පහර , ජයවේවා