6 Comments to “‘ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක්’.. ජනපති මවුබසින් UN සමුළුව අමතයි..”

  1. RanaSinghe says:

    රටක් ජාතියක් ආගමක් නැති මහ කපුවා චන්ද්‍රිකා අනාථයි .

  2. සිරිකොත අරක්කැමි says:

    ශ්‍රීලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කතාව පක්ෂයේ හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 71 වෙනි මහා සමුළුවේදි ඉදිරිපත් කරන ලදි.

  3. මාතර පල්ලියගුරු says:

    මoගල පින්සිරි සමරවීරට ඇඩ්ඩර්ස් නැහ…..

  4. රමණී says:

    මෙහෙම ගියොත් මෙතුමාට අල්ලපු අත්තත් නැති වෙලා පය ගහපු අත්තත් නැති වෙයිද දන්නේ නැහ,

  5. සිoහලේ says:

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක්’ කීම සහ සිoහලෙන්ම UN සමුළුව ඇමතීම අපිට ලොකු ආඩම්බරයක්..

  6. එලාර says:

    සිංහල බෞද්ද උතුරට එපා.. නැගිටිනු දෙමළුනි. කියන විග්නේෂ්වන් උතුරේ මහ ඇමතියට නියම කනේ පහර , ජයවේවා

Main News