ශ්‍රී ලංකාව බෞද්ධ රටක්.. ජනපති මවුබසින් ලෝකය අමතයි.. UN සමුළුව අමතන සම්පූර්ණ වීඩියෝව මෙන්න..
September 22, 2016 at 9:20 am | lanka C news
ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් ලෙස ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පෙන්වන දර්ශනයන් ලෝකයේ බොහෝ ප්‍රශ්න විසදීම සඳහා ඉතා වැදගත් යයි තමන් විශ්වාස කරන බවත් කි්රස්තියානි, ඉස්ලාම් හින්දු හා අනෙකුත් ආගමික අධ්‍යාත්මික දර්ශනයන්ද වඩාත් පුළුල්කිරීමට සියලූ රාජ්‍යයන්හි ආශිර්වාදය උවමනා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකාවේ නිවුයෝක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේය.
තමන් බලයට ඒමට පෙර පැවති පැවති ජනතාව බියෙන් හා සැකෙන් ජීවත්වූ තත්වය අද වෙනස් කරමින් ජනතාව සතුටින්, නිදහසේ ප්රජාතන්ත්රවාදී සමාජයක ජීවත්වීමට උවමනා මූලික පදනම සකස් කර ශක්තිමත් කර තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ශ්‍රි ලංකාවේ නැවත කිසිදු දිනෙක යුද්දයක් ඇති නොවීමට අවශ්‍ය සියළු පියවර ගෙන අතැයිද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කලේය.
OH!Really!!piles of lies even in the UN!! Tell a story to Obama and Ban-ki moon.
Meka danne Sinhala vitharane. Ehinda, suddo kiyana oname deyakata “YES YES” kiyanawa. Ithin me Sirithekku thamai, lokem inna “favorite” president
PALA PARAYa
රෑකඩයෙක්