ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයේ ඉහලටම.. අධි අවදානම් රටක් ලෙස නම් කරයි..

August 20, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයේ ඉහලටම.. අධි අවදානම් රටක් ලෙස නම් කරයි..

මුල්‍ය විශුද්ධිකරණය හා ත‍්‍රස්ත ක‍්‍රියා සදහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කරන ස්විට්සරලන්තය කේන්ද‍්‍ර කර ගත් ‘බැසෙල්’ ආයතනය විසින් එලි දක්වන ලද නවතම වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව 25 වන ස්ථානයේ පසුවන අත දකුණු ආසියානු කලාපයේ අධි අවදානම් රටවල් අතරින් තුන්වන තැනට පත්ව ඇත.

102 views
Main News