ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම විසිවෙන්න ආසන්නයේ..

November 2, 2021 at 8:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම විසිවෙන්න ආසන්නයේ..

මෙවර සාජාහි පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී ලකුණු 26ක් පරාජයක් වාර්තා කළේය.

එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් පන්දුවාර විස්සකට ලබාගත් ලකුණු 164 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි.

මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාම සඳහා ඇති අවස්ථාව ඉතා අවම වෙයි.

ඒ සදහා ශ‍්‍රි ලංකාව ඉදිරි සියලු තරග ජය ගැනීම සහ කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වල ජය පරාජය ද එයට බලපානු ඇත.

32,656 views

14 Comments to “ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම විසිවෙන්න ආසන්නයේ..”

  1. Ratawasiya says:

    We should have played Dananjaya de Silva in place of Avishka in the last match. Avishka and Kusal need to be rested in the next match, if not same result will be repeated.