ශ‍්‍රී ලංකාව මුල් සතියේම කොරෝනා රෝගීන් 50යි.. එය මුල් සතියේ ලෝකයේ රටවලට වඩා ඉහලම වේගයක්..

March 19, 2020 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව මුල් සතියේම කොරෝනා රෝගීන් 50යි.. එය මුල් සතියේ ලෝකයේ රටවලට වඩා ඉහලම වේගයක්..

කොරෝනා ආසාදිතයන් වර්ධනයේදී ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටී.

ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට මෙරට දී කොරෝනා වැළඳුණේ පසුගිය මාර්තු 11වැනිදාය.

එතැන් සිට  18 දක්වා වූ සතියේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 50 දෙනකු වාර්තා වී තිබේ.

එය කොරෝනා ආසාදිත රටවල් වල පළමු සතිය තුළ වාර්තා වූ ඉහළම අගයකි.

කෙසේ වෙතත් මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූයේ චීන ජාතික කාන්තාවකි.

ඇය ජනවාරි මාසයේදී රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියාය.

495 views

29 Comments to “ශ‍්‍රී ලංකාව මුල් සතියේම කොරෝනා රෝගීන් 50යි.. එය මුල් සතියේ ලෝකයේ රටවලට වඩා ඉහලම වේගයක්..”

  1. Dikman Aiyya says:

    …..our government did almost everything timely and correctly but made one big blunder of not stopping the flights from Italy,….big mistake. But lets focus on the positives…please do not publish negative stories,..we all need encouragement and morale boost at this time

  2. Nelum says:

    10~15

  3. සරා says:

    ලංකාව දැන් ‌ෙගෙවමින් ඉන්නේ පලමු සතිය ‌ෙනොවෙයි ‌ෙදෙවන සතියයි.අපි බලමු තුන්වන සතිය එනතෙක් ‌ෙමොකද ‌ෙවෙන්නේ කියලා.රටේ ජනතාව තමන්ගෙන් ‌ෙමේමොහොතේ සමාජයට විය යුතු වගකිම ඉටු කලයුතුමයි.පහත සදහන් දැ ‌ෙනොකල යුතුමයි.
    1.අල්ලපු ‌ෙගෙදර අය සමග එකතු ‌ෙවෙලා පාටි ‌ෙනොදැම්ය යුතුමයි.
    2.නිතර නිතර කඩ‌ේ යමින් ‌ෙපෝලිම්වල ‌ෙනොසිටිය යුතුයි
    3.තමන්ගේ ලමයින්ට ගුරුවරු ‌ෙගෙදරට ‌ෙගෙන්වා ටියුෂන් ‌ෙනොදිය යුතුමයි.
    4.විනෝද චාරිකා ‌ෙනොයා යුතුමයි.
    5.‌ෙබෙහෙත් ගන්න ව‌ෛද්‍්‍ වරයෙකු ලගට යනවා නම් අනිවාර්යෙන්ම මුඛ ආවරනයක් පැලද අනෙක් ‌ෙලෙඩ්ඩ සමග කතා ‌ෙනොකර මිටරයක දුර පවත්වා ගත යුතුමයි.6
    6.‌ෙකොටින්ම තමන්ගේ පවුලෙන් පිට කිසිම සම්බන්ධයක් පිට පුද්ගලයන් සමග ‌ෙනොපැවැත්විය යුතුමයි.

  4. සරා says:

    අනෙක මගුල් ‌ෙගෙවල්වලට සහබාගි ‌ෙවෙන්න එපා.‌ෙනොගින් බැරිනම් එක අයෙක් පමනක් ‌ෙගොස් පුළුවන් තරම් ඉක්මනින් එතනින් නිකම විය යුතුමයි.නැතිනම් ඇමතුමක් ලබාදී තත්වය පහදා එහි ‌ෙනොයා ඉන්න.
    මල ‌ෙගෙදරක ‌ෙනොගිහින් ඉන්න.‌ෙමොකද අපිට මලමිනයකට ‌ෙමෙම ‌ෙරෝගය ආව පුද්ගලයෙක්ගෙන් ආසාදානය වි ඇත්නම් එය ක්‍රියා කරන්නේ ‌ෙකෙසේදැයි හරි අවබෝධයක් නැත.‌ෙමොකද ‌ෙකොරෝනා හැදුන පුද්ගලයෙක් මැරුනොත් එය ‌ෙරෝහලේදිම පුලුස්සා අදාහනය කරන නිසා.

  5. Bnv says:

    It’s failure of Sri Lankan government. They just show off. How Sri Lanka become worst rate of 1 week. They just talk big things not doing smaller things to prevent from this disaster. President himself said he ordered to stop Roy-tho match. But himself gone to watch ananda-nalanda match. What’s this pretty politics.

    • සරා says:

      ගෝඨා ආනන්ද නාලන්ද බිග් මැච් එක බලන්න යනවිට රටේ තිබුන තත්වය ‌ෙනොවෙයි ‌ෙරෝයල් ‌ෙතෝමින් මැච් එක පටන් ගන්න ‌ෙකොට තිබුනේ.‌ෙරෝයල් ‌ෙතෝමියන් සැච් එක ‌ෙවෙලාවේ තිබුන සියළු බිග් මැච් අවලංගු කරා.අනෙක ආනන්ද නාලන්ද එක් දින දින තරගය පවා කල් දැම්මා.දැන් ‌ෙපේනවානේ ආසාදිතයෙක් ඒ මැච් එක බලන්න ගිහිල්ලා කියලා.තත්වය ‌ෙතේරුම් ගත යුතුයි.ඊ‌ය‌ේ පුත්ලමට අදිරි නිතයි සමහර විට ‌ෙහෙට වරකාපොලට ඇදිරි නිතිය ‌ෙවෙන්න පුළුවන්.‌ෙමෝඩයෙක් වගේ අදහස් ප්‍රකාශ කරන්න එපා.තමන්ගෙන් රටට ‌ෙවෙන්න අවශ්‍ය වගකිම ‌ෙමේ ‌ෙමොහොතේ ඉටු කරන්න සියල්ල දැන ගතයුතුමයි.

  6. Suda says:

    What you expect when the president even can’t address the nation properly. Worst than hitan.

  7. Sajeewa says:

    රටේ වාසනාවට ගොටාභය ජනපති. හිටන් ඉන්න කාලේ උනානම්, අපිට sorry ම තමයි.

  8. රනිල් ගොයියා හිටියනම් උඩ බලාගෙන ඉඳී අර 3% සෙට් එක කියන ඒවත් අහගෙන. වොක්ස්වැගන් නාකියා… චන්දෙට කලින් ඕකටත් කොරෝනා කියයිද දන්නේ නෑ 😂😂😂

  9. නිළමේ says:

    මෙහි පූර්ණ ස්තුතිය හා ගවුරවය ඉතාලියෙන් පැමිණි කාළකන්ණින්ට. තොපිට සාප වේවා!

Main News