ශ‍්‍රී ලංකාව සතියක් ඇතුලත කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

March 23, 2020 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව සතියක් ඇතුලත කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සතියක් ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි.

‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය වන ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ කාර්යක්‍ෂම සේවාව හා සතියක කාලයන් ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශ කිරීම මගින් වෛරසය පාලනය කරනු ඇතැයි තම විශ්වාසය ද ඇය සඳහන් කර ඇත.

119,117 Viewers

53 Comments to “ශ‍්‍රී ලංකාව සතියක් ඇතුලත කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..”

  1. Araliya says:

    es waha kata waha novadeewa! May triple gems bless our country.

    • Shantha says:

      ලංකාව සෞක්ය හොඳ මට්ටමට ගෙනාවෙ රාජිත තමයි, නැතිවමාස දෙකෙන් මේ ආන්ඩුව කරපු දෙයක් නෙමෙයි.

      • Nihal says:

        We will give 5/6 th majority not just 2/3 at the general election Mr President.

      • kawinda says:

        soukya sewava ihalata gena Rajithage keruwaava nodanna kenek nehe. Corona mardanaye yedena vaidyawaru genaaweth PA raraajithada.? Corona virus eka maha kajjak nowei kiuwa rate naayaka genaaweth kimbul raajithada..? Rs. 1500 ta boru liyanna epa modayo.

      • සිරිපුර වැසියා says:

        නැතිව නැතිව. බෙහෙත් පෙත්තෙනුත් හොරා කකා සෞඛ්‍ය නංවන ගමන් බැංකු කඩ කඩා ආර්ථිකය දියූණු කලේ රනිල් සහ කරුණානායක (ආසියාවේ හිටපු හොඳම මුදල් ඇමති ) ඇතුලු පිරිස නොවැ. අපට අමතකයැ ඒව.

      • jackson says:

        Rajitha hadapu health system eka. nathnam mun masa thunak thisse pol gawa misak mona kehem malakwath kare na.

      • බිල්ල says:

        රාජිත ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමකට ගෙනාව නම් ඒ පිළිබඳව ඔහුට විශ්වාසයක් තිබුනානම් මොනවටද ඔහු හර්ද සැත්කමට මවුන්ට් එලිසබෙත් ගියේ. කෝටියක් සල්ලි පිල්ලි ගහගන්නද?

      • fass says:

        Kela una nam Rajapakse thamai… Ane ammapa Shantha wage ponnayo thamath innawa

      • ඔව් එයා තත්වයෙන් බාල ඖෂධ ගෙනත් ජනතාවට මාර සේවයකුත්, එයාගෙ බැංකු ගිනුමට ලොකු සේවයකුත් කළා..

      • Sadda says:

        කරුනාකර නොදන්නා දේ ගැන කතා නොකරඉන්න . සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝග නිවාරණ කටයුතු කරන්නේ විධිමත් ක්‍රියාකාරී සැලැස්මකටයි. ඒක මොන ආන්ඩුව තිබුනත් කෙරීගෙන යන වැඩ පිලිවෙලක්. පවතින ආන්ඩුවට කරන්න තියෙන්නේ ඒකට පහසුකම් සලස්වන්න විතරයි.යම් සම්මානයක් දෙන අවස්තාවකදී ඒක දෙන්නේ පවතින රජයේ සෞඛ්‍ය ඇමතිවරයාටයි. ඕකයි ඇත්ත.
        අනෙක් කාරනාව තමා මෙම සැලසුම් හදන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ගේ සිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා සහභාගී වන සැලසුම් සකස් කිරීමක්.

      • කොන්ඩ කැවුමා says:

        රාජිත සෞඛ්‍ය තත්ත්වය හොඳ තැනට ගෙනාවේ පිලිකා රෝගීන්ට බාල සහ කල්පැනගිය බෙහෙත් ගෙනත්
        ලද?

      • Leyon Ma says:

        Meeta “Pra”jitha!

      • NAK says:

        How many quarantine location did Rajitha make = 00.
        The way Rajitha and the previous government messed up this country this could have been a real hell hole worse than Italy.

      • Susil Premathilaka says:

        හරියටම හරි.

      • Parakramabahu says:

        Rajithawa mathak wenakotama hithenne Muwa Korona hadilahari melowen thuran nowenne ayi kiyalayi…

      • අර්යාව says:

        රාජිත Shanthaගේ පුක ලෙවකෑවද Shantha රාජිතගේ පුක ලෙවකෑවද?

    • sara says:

      Seems to be true for our knowlege. “Dinewa SrlLanka”

  2. අංජු says:

    මොනවා උනත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම වාසනාවක් උනා…… (අනෙක් කාරණා කෙසේ වෙතත් )

    • Rata Wenuwen says:

      කොහෝමද රදා පෑඩ් සජියා කරු මෙට ජනපතිවුනානම්

      • ඔව් ඉතින්… ,
        යහපාලනේ හිටංල හුටංල හිටියනං තාමත් පාර්ලිමේන්තු තේරීම් කාරකසබා පත් කොරනව,
        වයිරස් එක රටට ඇතුලුඋනේ කොහොමද හොයන්න.🤗🤗🤗🤣

        • Hkgf says:

          නෑ යකෝ ඌ ඉස්සල්ලම කරන්නෙ ‌‌ෆේස්බුක් තහනම් කරන එක. ඊට පස්සෙ ‌කොමිසමක් දානව ඔ්ක ආපු විදිය ‌හොයන්න.
          ඊට පස්සෙ කරූ දානව පාර්ගිමේන්තු කමිටුවක්. රනිලත් පත් කරනව තව ‌මොකක් හරි එකක්. රාජ්‍ය නිලධාරීන්ට ඔය 3ම ඒව කරන්න ‌වෙනව. ‌ලෙඩ්ඩු වැඩි ‌වෙනකොට ‌මෛයිත්‍රිය රනිලට බනිනව යූඑන්පිය ඌට බනිනව. අන්තිමට අවුල විසදගන්න අධිකරණයටත් යන්න ‌වෙයි. ලංකාවෙන් 2/3 කට ‌කොරෝනා හැදෙනව.

          • Sadda says:

            ඒකෙනම් යම් ඇත්තක් තියෙනවා. ඒත් දැන් අනුන්ට පහරදෙන එක නවත්තමු.
            ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න.
            සැලසුම් හදන්න දායක වන්න.

          • chandrapala jayawardana says:

            ඊට පස්සේ අනුර කුමාර ටිල්වින් එනවා ඔවුන් කියනවා රාජපක්ෂලා සහ චීනය අතර තියෙන සම්බන්ධය නිසා corona රටට ගෙනා අවේ රාජපක්ෂලා විසින් බව.

      • හාවා says:

        එහෙනං කොරොනා කප් එක ත් අපිට . 😁😁😁 , අපරාදෙ .

    • Sam says:

      ජනාදිපති ගෝඨාභය නැත්නම් ගූ හත්පොලේ ගාගෙන ..මෙලහකටත් බාහයකට කොරෝනා..

      • pohottu says:

        ane yako, eya saman, parippu deela corona sanipa karalai dan thiyenne. corona virus ekath yuddhe waga kiwwa mola. oya siriniwasan ahapu prasnekata utthara deeganna baruwa goluwek wage wata pita balapu porane.

        • Sri Lankan says:

          Ethakota me hamadema karanne Yahapalaneda gono?

        • Eiffel says:

          තෝ පොට්ටයෙක්ද මීහරකා. තොට පේන්නැද්ද මේ වෙනකොට ගන්න ක්‍රියා මාර්ග..

          තොපේ ගොං ආණ්ඩුව තිබුනනම් මෙලහකට රට ඉවරයි.. ඇයි එක එකාට බෝල පාස් කරන එක මිසක් වැඩක් කරන්නපදන්න උන්යෑ..
          අර ගොං සජියා එදා වැරදිලා හරි දිනුවනම් ඒත් අපිට අබ සරණයි අද..ඌ දොස්තරගෙ වැඩේ කරලා රෑට රෑට ගෙවල් වලට එයි බේත් බොනවා බලන්න..

    • Dikman Aiyya says:

      ….very true,….ara RannaOniya and Ukussa Goootha porawal 2 hityanam,….our country would have beaten with the death toll of Italy by now,….Our country and we are so fortunate…

    • Susil says:

      Thanks to Hon. President, Hon PM, Army, Doctors and all healthcare professionals we will beat this viral pandemic.
      Budu Saranai!

  3. Media says:

    ගරු ජනාධිපතිතුමනි , ගරු අගමැතිතුමනි මාසයක් හරි ඇදිරි නීතිය දාලා අපේ රට මේ විනාසෙන් බේරලා දෙන්න. අතයවශය ආහාර සමූපකාර ජංගම රථවලින් බෙදාදෙන්න සහන මිලකට.

  4. රජරැටියා says:

    මීරා නෝනේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමයි මහින්ද අගතුමැතිමයි කෙලින් තීරණ ගන්නවා නොවැ.අපේ ආරස්සාවට ඉන්නේ මේ උත්තමයො තමා නගේ.

    • ABC says:

      RAJARATIYA you are correct and 100% agreed

      We must be grateful to our President and Priminister due to Visionary and dynamic leadership.

      • analyst says:

        And do not forget the enormous contribution by Defence secretary , army commander and other forces commanders and the forces. Most of all people should appreciate the kindness of our army , and medical and nursing staff. Also Buddhist monks who do what they can to bless this country.
        We must show our gratitude by co-operating with them.
        a photo on facebook showed nurses standing in queues at supermarket. They should be given priority at supermarkets.

  5. CHAMINDA - SADA STF says:

    this is what we were expected at the Presidential Election…. Thank you very much Sir…. Great!

  6. harsha says:

    Obathuma thamai diyasen kumaraya lankawata pahalawna

  7. UD says:

    අවසානයක් වෙනතුරු උඩපනින්නේ නැතුව ඉවසීමෙන් ඉමු.. මොකක්ද වෙන්නේ කියලා බලමු…
    අනාවැකි වැඩක් නෑ….
    තමන්ට කරන්න තියෙන වගකීම හැමෝම තේරුම් ගන්න එක තමයි වැදගත්….
    දිනන්න කළින් කප් එක උස්සන්න ගිහිල්ලා තමයි අපිට හැමදාම වරදින්නේ….

  8. vishnu says:

    සත්තකින්ම

  9. Gotaimbara says:

    Our blessed country is run by a war winning team. So, have no doubts

  10. Saradiel says:

    අපේ වාසනාවට මහින්ද ගොටාබය රජය අපට ලැබුනේ නැත්නම් අද මේරට විසාලා මහනුවරක් වෙලා පොහොට්ටුවට ජය.

  11. sena says:

    තිස් අවුරුද්දක යුද්දය ඉවර කලා
    මෙම වසංගතයත් විසදනවා
    මොකද මෙතුමාට ඉලක්කයක් තියෙනවා දෑක්මක් තියෙනවා
    රටට ගෑන කෑක්කුමක්ඩ් තියෙනවා ඒ නිසා තමයි සුදුසු තෑනට සුදුසු නිලධාරින් පත්කලේ

  12. Eiffel says:

    හූකෑස්…

    රාජිතයා තමා කෑවෙ බාල බේත් ගෙනල්ලා.. ලංකාවෙ සෞඛ්‍ය සේවය මීට වඩා දියුණු තැනක අද තියෙක්න තිබුනා..

  13. Eiffel says:

    කොහොමද අර වාහේ අද ජනාධිපති වෙලා හිටියනම්..

    බේත් ටික කියලා රෑට රෑට ගෙවල් වලට එයි බොනවද බලන්න…

    • Saman says:

      ආර්යාවගේ බොත්තම ඔබල බලයි වෛරස් එක බෝවෙලාද බලන්ඩ.

    • ස.ලෝ.පු. සජිත් says:

      මිනිහ නෙමිලෙ බෙදපු සනනීපාරක්ෂක තුවා නහයට තියල ගැටගහගෙන යන්න තිබුන කොරෝනා බෝයෙන එකෙන් බේරෙන්න.

  14. sana says:

    If we want to win – use the best science and use the best defense tactics – this is basically a matter of controlling human behavior

  15. Aruna says:

    Shantha, oba hari. Rajithage sevaya visistai. Nethnam nauka atak (8) ganne kohomada?

    • Kiribatha says:

      Rajithaya nawu atak gaththe Dhiewara Amathi wela inna kaale maalu petti waling ayakarapu kappan walin.

  16. nimalsiri says:

    meeraa srinivaasan oyavage liyala thiyenne,gotai,mahindai,meyaata sathiyakata serayak gedarata gennawalaa
    hukana nisaaya.

  17. Dilini says:

    Meya kohomada hariyata danne rata kapu naki hampada deshapaluwan allagena thamai korona nawathinne.