ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

November 27, 2021 at 8:43 am | lanka C news
ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.

51,618 views

2 Comments to “ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…”

  1. gossip says:

    අපේ women cricket ටීම් එක Zimbabwe නේද?

    අලුත් වෙරියන්ට් එක ගොඩක් කචල් වගේ !!

  2. Doyle says:

    But anyone can come from African countries through a transit. Nobody will look for those?

Main News