ශ‍්‍රී ලංකාව ලෝකයේම බබලයි.. කොරෝනා සටනින් ලංකාව ඉහලින්ම බව ජාත්‍යන්තර මාධ්‍ය ලෝ පුරා කියයි..

May 12, 2020 at 10:33 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ලෝකයේම බබලයි.. කොරෝනා සටනින් ලංකාව ඉහලින්ම බව ජාත්‍යන්තර මාධ්‍ය ලෝ පුරා කියයි..

කොරෝනා වෛරසය පාලනය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය ආරම්භයේ සිටම හමා යමින් ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වමින් රෝගය කළමනාකරණය කර ඇති බව MSN වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාව සතු විධිමත් සහ ශක්තිමත් සෞඛ්‍ය කලාපයේ සෙසු රටවල් හා සසඳද්දි බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා අනුගමනය ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවයි.

රෝගීන් හඹා ගොස් ඔවුන් හැදකලා කර ප‍්‍රතිකාර කිරීම මගින් ශ‍්‍රී ලංකාව සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයිද ඔවුන්ගේ නිවේදනයේ දැක්වින.

694 views

44 Comments to “ශ‍්‍රී ලංකාව ලෝකයේම බබලයි.. කොරෝනා සටනින් ලංකාව ඉහලින්ම බව ජාත්‍යන්තර මාධ්‍ය ලෝ පුරා කියයි..”

  1. UD says:

    web පිටුවේ link එකත් මෙතනට දැම්මානම් තමයි හොඳ

  2. ගමේ බයියා says:

    යුරෝපයටත්, ඇමෙරිකාවටත් ඉහලින් ඉඳිද්දී, ඇයි දකුණු ආසියාවේ ඉහලින්ම ඉන්නේ කියන්නේ? ලෝකයේ අපි ඉන්න තැන පිලිගන්න ජාත්‍යන්තරය කුහකද….

  3. දියරකුස් says:

    හදුන්නෙත්ති සොයාගෙන ඇත්තේ ගවමුත්‍රා. සහ රන්ජන්ගේ මුත්‍රා සාම්පල් සමාන බවයි.

    • පංකු says:

      හඳුන්නෙත්තිට බීල පුරුදු නිසා රස වෙනස දන්නවා

  4. දේ.ජ.ව්‍යා. says:

    මේ අන්ඩුව කරපු දෙයක් නෑ. පෑවිල්ලට ලෙඩේ හොඳ වෙනකොට බලයේ සිටියා පමනයි…

  5. G says:

    Amanayo…..dan badu pack
    Karagannaaaaa.
    Chanden passe….
    Gedara/hiragedara yanaaaa.

Main News