ශ‍්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය තුන් ගුණයක් පන්නයි..

August 14, 2021 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය තුන් ගුණයක් පන්නයි..

දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයකය.

නමුත් ශ්‍රී ලංකාවේ එම අගය මෙලෙස සියයට 5ක් වැනි ඉහළ අගයක් ගැනීම වසංගතයේ දරුණුකම පෙන්වන කදිම සාධකයකි.

අගෝස්තු 11 හා 12 දින දෙක සැලකීමේදී ආසාදිතයින්ට සාපේක්ෂව කොවිඩ් මරණවල ප්‍රතිශතය සියයට 5ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

අගෝස්තු 6 වනදා වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයට අනුව එදින සිදුවී ඇති මරණ ප්‍රතිශතය සියයට 3.5 කි.

එම අගය 3.3ක්, 3.7ක්, 3.9ක්, 4.2ක් වශයෙන් ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මින් පැහැදිලි වෙයි.

ගෙවුණු දින 10 තුළ පමණක් මෙරට කොවිඩ් මරණ 1,130 ක් වාර්තා වී තිබේ.

එය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් පහෙන් එකක් වීම බරපතළ තත්ත්වයකි.

– adaderana

62,332 views

27 Comments to “ශ‍්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය තුන් ගුණයක් පන්නයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    සංඛ්‍යා ලේඛණ වලින් කොරෝනා මර්දනය කළ හැකිව තිබූ කාලය අවසානය…….! මහපොළව මත පවතින මරණ සංඛ්‍යාව හෝ දක්නට ලැබෙන අවාසනාවන්ත තත්වය රට පිළිබඳව පෙන්වයි……!! කළයුත්තේ වහාම එම තත්වය මැඩපැවැත්වීමට පියවර ගැනීම මිස සංණ්‍යා ලේඛණ මත එල්ලී සිටීම නොවේ……!!!

  2. දෙරනෙ මොලේ තමා මොලේ… දවසකට හමු වන රෝගීන් ගණන අඩුම ගණනෙ 10000 ක් වත් වෙන්න ඕනෙ.. ඒක 3000 ට අඩුයි කියල හිතන්නෙ ඉතින් දෙරන ම තමා.. මරණ ගණන 10, 000 යි කියල් හිතුවොත්, අනුපාතය 1.5% ක් වගේ තමා.. බොහෝ දුරට 10000 ටත් වැඩි මිස අඩු වෙන්න බැහැ..
    මෝඩ කතා කිය කිය කුණු රසය මතු කරන මාධ්‍ය තමා අද රට පාලනය කරන්නෙ..

    • country man says:

      මාරයා,You said it correctly. What a stupid way of calculating by DERENA. If the percentage is high, less patients. One should be happy about this.

  3. sam says:

    ලංකාවේ කොරෝනා ආසාදිත ප්‍රමාණය ඒ ඒ දිනයේ දක්වන ප්‍රමාණය වගේ තුන් හතර ගුණයක්. ඒක වසං කලාට, මරණ ප්‍රමාණය හංගන්න බැහැ. එහෙම නැතුව, ලංකාවට විතරක් මරණ අනුපාතය තුන් ගුණයක් වෙන්නේ නැහැ. තුන්වන ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව අපේ රටේ හොඳ රෝහල් පද්ධතියක් තියනවා.

  4. Boo says:

    ගුරැ දෙවිවරැ තමා හරියටම කලේ. දැන් ටාගට් එකට යනවා.

  5. Hudson says:

    No one understood when sir said api thamay hondatama karala thiyenne. Now world confirm it as well. Respect Sir.

  6. Jagath Silva says:

    one man die , tragedy. 40thousand die, statistics

  7. ivan says:

    It is foolish to compare with world figures, because each country have their own circumstances.

  8. ආතා says:

    මිනිස්සුන්ගේ ජීවත ආරක්ෂා කර ගන්න ගන්න පුලුවන් දේශීය ප්‍රතිකාර ඔනේ තරම් තියෙනවා. ස්වේචාවෙන් එහෙම ඒවා අරගෙන පණ බේරගන්න අය ඔනේ තරම් ඉන්නවා. ඒත් මෙච්චර විනාසයක් වෙද්දි වගකිව යුතු එකෙක් කට ඇරලා කියන්නේ නෑ එහෙම දෙයක් අරන් පරෙස්සන් වෙන්න කියලා. ඒකත් රටේ එවුන්ගෙ කරුමෙම වෙන්න ඇති.

    • හොර හෙළ දේශීය වෙද්දුන්ට අහුවෙන්න එපා ! says:

      අනේ නාකියෝ… හොර හෙල වෙද්දුන්ට කඩේ නොයා හිටපන් ..

      • සමනා says:

        අවසානයට ඉතිරි වෙන්නේ ඒච්චරයි ‌බොල

  9. Health says:

    Asaditayo aduwen denne moda deranna

  10. sira says:

    සෞක්‍ය පහසුකම් නැති කම.