ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

May 12, 2021 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ව්‍යවසන තත්ත්වයක බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට රෝහල් පද්ධතිය පිරී ගොස් ඇති බවත්, ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වී ඇති බවත් ඇය සඳහන් කරයි.

කොරෝනා මර්ධන එන්නතක් ලබා ගත්තද දිගටම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය.

රුසියානු කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඉදිරි දෙසතියක කාලයේදී මෙරට ලැබෙනු ඇතැයි ද ඇය සදහන් කලාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

64,574 views

23 Comments to “ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී”

  1. ජයසුමනගෙ බාප්පා says:

    ඔය ඇමතිකම අපේ කොළුවට දුන්න නමි හරියට වැඩෙි කොරයි. මොකද? උගේ තාත්තා වෙනු⁣වට ඒකාලෙත් වැඩ බැලුවෙ මමනේ.

  2. D says:

    සත්‍ය පවසන ඔබතුමිය වැනි අය මෙවැනි අවස්ථාවක සිටීම ගැන ඉතාමත් සතුටු බවත්
    ඔබතුමියගේ අවවාද පිළිගැනීම සියළුම පුරවැසියන් යුතුකමක් වනබව සිතාගත යුතුවේ

  3. 3% ට බය බයියා. says:

    තාම සමාජ ගත වෙලා නැහැ නේ ?

  4. Love nature says:

    සත්ව මාංස කෑමෙන් වළකිමු.

    කොවිඩ් 19 වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් නිගමනයකට එළැඹී තිබෙනවා.

    එමෙන්ම වවුලන්ට වෛරසය වැළඳී ඇත්තේ වෙනත් සත්ව කොට්ඨශයකින් බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

  5. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    ජනාධිපතිවරයා විසින් අදාල විෂයන් සඳහා පත්කළ ඇමතිවරැන් අතරින් නිවැරදි තෝරාගැනීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය පමණයි. එතුමිය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. කෝවිඩි වසංගතය පැතිරීම මැනවින් කළමනාකරණය කිරීමට එතුමිය විශාල උත්සාහයක් ගත්තත්, ඒගැන මෙලෝ හසරක් නොදන්නා පිරිස්වල අනවශ්‍ය ඇඟිලිගැසීමි නිසා එම කාර්යය නිසිලෙස සිදුකිරීමට හැකියාවක් නෑ.

  6. Antony Maddumage says:

    All along It was my impression that the PCR results are announced at least within a 48 hour period and positive cases identified. But as I understand from a recent media briefing, there is nearly a one month of backlog of PCR samples due for testing. This is the worst thing that can happen in a pandemic situation of this nature. In short an individual who may be positive is allowed to move freely in the society for one month, until the PCR results are announced.

    In my opinion this is one of the basic things that should have been understood to every health official d specifically Sudharshani who is a medical doctor. First take immediate action to clear the back log and establish PCT testing centers district wise.

    There is no wonder COVID is fast spreading in SRI LANKA.

  7. Benedict Anthony says:

    ඔබ වැනි අවංක නිහතමානී ඇමති කෙනෙක් සිටිම අවංකවම අප අහිංසක මිනිස්සු බලපු වාසනාවක්. ඔබට ආශිර්වාද වේවා 🙏

Main News