ශ‍්‍රී ලංකාව ව්‍යාපාරයන් අපහසුම රටවල් අතරයි.. විදේශ ආයෝජන සිඝ‍්‍රයෙන් පහලට.. ලංකාව එක තැන පල් වෙනවා..- ලෝක බැංකුව කියයි.. (ලෝකය දිනා ලෝක බැංකුවත් දිනයි..}

March 2, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව ව්‍යාපාරයන් අපහසුම රටවල් අතරයි.. විදේශ ආයෝජන සිඝ‍්‍රයෙන් පහලට.. ලංකාව එක තැන පල් වෙනවා..- ලෝක බැංකුව කියයි.. (ලෝකය දිනා ලෝක බැංකුවත් දිනයි..}

ලෝකයේ අලුත් ව්‍යාපාරයන් ආරම්භ කිරීමට අපහසුමට රටවල් අතරට ශ‍්‍රි ලංකාවද එක්ව ඇතැයි ශ‍්‍රී ලංකාවේ සිටින ලෝක බැංකුවේ අධ්‍යක්‍ෂිකා අයිඩා සීඩ් ප්සවරෙයි මහත්මිය පවසයි.

ඇය මේ බව හෙලි කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සම්බන්දයෙන් සකස් කරන ලද විශේෂ වාර්තාව මගිනි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවත් ගෙවුනු කාලයේදී ශ‍්‍රී ලංකාවට ලැරබුනු විදේශ ආයෝජන සීඝ‍්‍ර ලෙස පහත වැටී ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

මේ තත්වය නිසා ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් තත්වයේ දිගටම සිරවී සිටීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයිද ඇය අනතුරු අගවයි.

43 views

13 Comments to “ශ‍්‍රී ලංකාව ව්‍යාපාරයන් අපහසුම රටවල් අතරයි.. විදේශ ආයෝජන සිඝ‍්‍රයෙන් පහලට.. ලංකාව එක තැන පල් වෙනවා..- ලෝක බැංකුව කියයි.. (ලෝකය දිනා ලෝක බැංකුවත් දිනයි..}”

  1. kamalasirikuruwita says:

    ඕක තමයි හලෝ , විද්‍යාත්මක විදියට ඇහැට නොපෙනෙන විදියට රට දියුණු කොරනවා කියන්නේ. මේ ආණ්ඩුව ගන්නකොට මේකේ තරම් ආර්ථික ඔස්තාර්ලා එරාන් වික්කම උන්නැහේ, හර්ෂ උන්නැහේ, රවී කරුනා උන්නැහේ ලා වගේ එවුන් හැට හුට හමාරක් හිටිය නිසා අපිත් හිතුව අපේ රටේ ආර්ථිකේ රොකට් එකක් වගේ ඉහලට නග්ගයි කියල. බම්බුව තමයි .

    • බන්ඩා says:

      යූඑන්පී අාර්තික ඔස්තාර්ල කියන්නෙ එක්කො රනිල වගේ පට්ට පල් හොරැ නැත්නම් ගොන්ජ වගේ ගොන්නු රැලක්. බලාගෙන යනකොට වැඩේ නියමෙට කොරල තියෙන්නෙ P.B. ජයසුන්දර දාගත්ත ගමේ මහින්ද බය්යය්. දැන් වත් අැස් අැරපල්ලා.

    • leel says:

      ඒ කියන්නෙ උසස් අද්යාපන හා මහාමාර්ග ඇමති වගේ ද ?

    • don katugampala says:

      kokiyo vedi unama soup eka avul vanavane.

  2. S kumara says:

    Middle income country? What nonsense. 70% of our people can’t afford three meals a day now.
    We have fallen a couple of levels below estate workers 20 years ago.
    With the current incomes estate workers are better off and can afford 3 meals but other rural forks have lost 50% of income.

  3. samuvel says:

    ඔය ආර්ටික සන්වර්දන ඇමතිකම දීපල්ල යකෝ පොඩි ලමයෙකුට. එහෙම බැරිනම් දීපන් “අප්පච්චි මලා” ට.

  4. Rajasinha says:

    Exactly Mr Kumara. Our politicians rob daily but ppl suffer very badly. Both parties i.e. MR n RW taking the Sri lankans on a ride.

  5. Upali says:

    ගමේ වත්තේ වැටි වැටී කුනුවෙන අඹ කජු කොස්ඇට ඕන තරම් තිබියදී රට ගියාම ලොකයේ වෙනත් පොඩි රටවලින් ටින් කර එවන ඒවාම කකා කොක්හඬ දිදී ස්කොච් විස්කි ගහන අපේ අමන දේශපාලුවෝ කී දෙනෙක් “දල දේශීය නිශ්පදනය” මොකද්ද කියලවත් දන්නවාද. ඔවුන් දේශීය නිශ්පාදන අවම කරමින් , හාල් පොල් එලවලු මස් පවා ගෙන්වමින්, රට හදන කාර් වල ගොස්, රට හදපු ගෘහ බාන්ඩ සැප පහසුකම් පමනක් බලාපොරොත්තුවෙන් කරන සෑම අමන දෙශදෝහී වැඩවලින් දසමයෙන් දසමය එය පහලට යන බව නොදන්නවා නම් පාර්ලිමේන්තුවේ පුශ්තකාලෙට ගිහින් පොතක් කියවලා වත් එය නිවැරිදි කරගන්න බැරි නම්, තමන් කරන පවු වල තරම වත් දැන ගන්න. ඒක හොඳයි මලාම යන ලෝකෙකෙට වත්.

  6. අපි ඊ ලඟට කෙලින්නේ ලෝක බැංකුවටයි says:

    අපි ඊ ලඟට කෙලින්නේ ලෝක බැංකුවටයි මහා බ්නකුව කසපු අපට ඕක කජ්ජක් නොවෙයි. ඔක්කොම යජ පාලනයෙන්.

  7. Ratawesiya says:

    Then what will happen to the so called “Invest Sri Lanka”. Just waste of money and resources.

  8. daminda says:

    nokerana wedakamata konduru thell illana lankawae aarthika dakkma…….

  9. Gamaya says:

    PB jayasundara e kale nikan oluwata ena ewa kale ne. Game kade game pole sillara kade thaberume pawa raumak gahala minissunge prasna hoyala balalai theendu theerana gaththe maha polawe paya gahala. Den inna niladareenta wede karagena yanna dunnanam prasnayak nethiwa karagena yawi. Lula nethi walata kanaya pandithaya keewalu.

  10. Dharme says:

    Economic development ministry and the defence ministry should be given to Gonja for quick results

Main News