ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. මහාවංශය මිථ්‍යා ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි..- විග්නේෂ්වරන්

December 16, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. මහාවංශය මිථ්‍යා ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි..- විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි කිසිවෙකුට අර්ථගැන්වීමට අයිතියක් නැති බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මහාවංශය වැනි ග්‍රන්ථ පාලි භාෂාවෙන් රචනා කර ඇති ප්‍රබන්ධ බවද හිටපු මහ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එම ප්‍රබන්ධ මඟින් සිංහල ජනතාවට වැරදි මත ලබා දී ඇති බවද සිංහල ඉතිහාසය දෙස ඔවුන් විශාල ප්‍රබන්ධයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක උතුරු හා නැගෙනහිර පළාත්වල කිසිම සිංහල ජාතිකයෙකු ජීවත්වීමෙන් ඇතැයිද පවසන විග්නේෂ්වරන් සංහලයන්ගේ නිජ බිම ශ්‍රී ලංකාවේ යයි කිසිලෙසකින් හැඳින්විය නොහැකි බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව බවත් අතීතයේදී මේ රටේ ජීවත් වී ඇත්තේ දෙමළ බෞද්ධයන් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

සිංහල ජනතාවගේ රට ශ්‍රී ලංකාව යයි ප්‍රකාශ කිරීම නිසා ජාතින් අතර සමගිය බිඳ වැටී ඇතැයි ඔහු තවදුරටත් නිවේදනෙය් සඳහන් කරයි.

මේ අතර එම ප්‍රකාශයට විරුද්ධව සංවිධාන කිහිපයක් විසින් පොලිස් මූලස්ථානය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

උතුරේ මහ හිටපු මහ ඇමතිවරයාගේ මෙම නිවේදනය මගින් ජාතීන් අතර අසමගි පැතිරෙන බව එම පැමිණිලිකරුවන් සදහන් කරයි.

28,857 Viewers

27 Comments to “ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. මහාවංශය මිථ්‍යා ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි..- විග්නේෂ්වරන්”

  1. Nariya says:

    Ane ara swiss sevikawa samagama vingneshwaramwath angoda geniyannako

    • dan says:

      වාසු මස්සිනාට හොඳ ඇමතිකමක් නොලැබුණ කේන්තියටයි දැන් මෙයා සද්දෙ දාන්නෙ.

    • 'වනක්කම්' කිව් බොරිස්- එංගසුද්ද says:

      ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. !!! කතාව නම් සහතික ඇත්තනෙ බං…. !!

      මං කොළඹ ගියා නල්ලූර් වල ඉඳලා ස්විස් කාර්‍යාලයට වීසා ගන්න …. ඒක වහලා තිබුන නිසා කොළඹ පොඩ්ඩක් ඇවිද්දා … අප්පට හුඩු එකෙක්වත් සිංහලෙන් කතා කරනව ඇහුනේ නැහැනේ බං…
      ඇහුනෙම සුද්දගෙ ඇක්සන්ට් එකදාල ඉංග්‍රීසියෙන් කතාකරන කොල්ලෝ කෙල්ලොනෙ බං…
      කෝ බං ශ‍්‍රී ලංකාවේ අගනුවර කියන කොළඹ නගරයේ සාරි ගවුම් අඳින සිංහල කෙල්ලෝ ???
      උන් ඇඳගෙන හිටියේ පුක තදේටම පෙන්වන ඩෙනිම් කියන සුද්දගෙ කලිසමනෙ බං…
      මම කොළඹ තෝසෙ කඩේකට තෝසෙ ගියා කන්න.. දාල තිබුන රූපවාහිනියේ සිංහළ නිවුස් ගියා…. යකෝ සිංහල නිවුස් කිව්වට ගියේ බාගයක්ම ඉංග්‍රීසි වචනනේ බං… මගෙ හදවත දෙදරලම ගියා… නාලිකාවේ නමට තිබුනේ එකම අකුරයි බං…ඒකත් අපේ අකුරක්ද කොහෙද?
      මම කොල්ලට කිව්ව ටැමිල් නිවුස් දාපං කියල… මූ දැම්ම මචං … පට්ටම.. පට්ට ..
      ඇඳුමත් අපේ විදියටමයි…හැමදේම කතාකලේ දෙමල බසින්මයි බං…
      ඒ වෙලාවේ මට හිතුනේ මම එච්චර ඉක්මනට ජැෆ්නා ගියාද කියලා…
      බිල ගෙවන්න යනකොට තමයි මතක් උනේ මම තාමත් ඉන්නේ සුදු ආටෝපයේ කොලොම්පුරේ කියල!

      මේක අත්දැකීම් ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි..- ‘වනක්කම්’ කිව් බොරිස්- එංගසුද්ද

  2. Politics says:

    We all Sinhalese should get together around Pohottuwa or we will not be able to show our strength as Sinhalese..
    If All Tamils and Muslims can be together why can’t we?

    We are not promoting racism we love our minorities and the country belongs to them also.
    But they need to understand the reality.

    Tamil and Muslim politicians are misleading their voters to get the power.

  3. Boo says:

    1. පාලි භාෂාවේ අකුරු නිසා මහාවංශය පාලියෙන් ලිවුවායයි මේ මෝඩයා කියන්නේ බොරුවකි. පාලි භාෂාවේ ඇත්තේ ශබ්ද පමණි, එනිසායි ඒවා කටපාඩමින් පරපුරෙන් පරපුරට ආවේ. පසුව ඒවා ග්‍රන්ථ ගත කලේ එක්කෝ සිංහලෙන් එසේ නැත්නම් බ්‍රාහ්මි අක්ෂර වලින්.

    2. භාරත දේශයත් එක්තරා කාලයක ලංකාවේ රාවණ රජු යටතේ පැවතී ඇති බවට මතයක් ඇති නිසා ඒ අනුව ඉන්දියාවත් සිංහලයින්ගේ රටක් යැයි කිව හැකි බවත් මේ මෝඩයා නොදනී.

    • country man says:

      If this IDIOT says Tamils were in Sri Lanka before the SINHALESE, my question is, have they been masturbating all these years.

  4. lotus says:

    Most modern powerful sinhalese has tamil origin, They became to prominent in kandyan kingdom.

  5. Nayan says:

    This is a utter lie and this was the theme beneath the Elam war. That is why more or less 390 suicide bombings were done. Sri Lankans must realize this.

  6. Sugathapala says:

    This old racist hypocrite who have lived almost all of his life in the South among us, have even done his schooling and his job here in Colombo that is looking to creating racial disharmony between Sri Lankan Tamils and the Sinhalese for his selfish personal material gain and well being needs to be stopped.

  7. Lanka says:

    U including Tamils are came from India. Whilte Mastes drag u to Ceylon all as slaves when Sinhalese refused to work at Tea estates. So that’s your history. Keep your mouth shut if u want to live in this country or u lot can go back in any other country. U are bloody rasict.

  8. sinhalaya says:

    This idiot is again trying to destabilize the country by spreading un wanted comments , no young man in north listen to these old culprits, all they want is , reasonable income , opportunity for suitable young people to serve this country , i hope the new government will look in to these issues and provide immediate solutions for youths to be engaged in fruitful employments.

  9. UNP-GALIBBA says:

    මේ ගොනා මෙවන් කතා ගෙන එන්නේ ඊලඟ මැතිවරනයේදී මුගේ පාරාදවීම වලක්වා ගැනීමටය මේ වගේ කතාවලින් මෝඩ දෙමළ මිනිහා රැවටීම තමයි දෙමළ දේෂපාලනකාරයන් ගේ පලමු කාරිය.
    අනික මූදන්නවා දෙමළුන් ඉඳියාවෙන පැමිණී බව මේ කාලකන්නි ජාතිය ලෝකයේ කොයොම රටකට ගියත් උංගේ අයිතිය ඉල්ලනවා මැලේසියාවේ සහ සිංගප්පුරුවේ ස්වයංපාලන ඉල්ලන්න ගොස් එම ආංඬු ප්‍රතික්‍ ෂේපකොට දෙමළුන් එම රට වලින් පැය 24ක් තුලදී එලවනබව කියූවිට නැට්ටෙන් අමුඩගසාගෙන කරබාගෙන තවමත් එහි සිටිනවා???

    • වරදට දඬුවම නියතයි says:

      ඇත්ත, විග්නේස්වරන් TNA එකට වඩා රැඩිකල් ප්‍රකාශ කරන්නේ මූට වඩා චන්ද TNA එකට තියන නිසා. ඒ කොහොමවුනත් සිංහල ජනතාව ප්‍රකෝප කරලා ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමේ උත්සහයකුත් මේ ප්‍රකාශ යට තියෙන්න පුළුවන්. මූට එරෙහිව නීතිමය පියවර ගතයුතුයි, නැතිව වෙනත් එකෙක් ඔයවගේ ප්‍රකාශ කලාම ඊට එරෙහිව පියවර ගන්නේ කොහොමද? මූට එරෙහිව නීතිමය පියවර නොගැනීම රජයේ කීර්තිනාමයට කැළලක්.

  10. Chinthana says:

    Dear, Who ever living in Sri Lanka are protected by SINHALISE people from other nations. All of people living in Sri Lanka open their mouth to Eat & Talk without fear Because of the SINHALISE. Therefore SINHALISE are Genius. Every one should Understand that.

  11. සිංහල බන්ඩා says:

    ඉන්දියාවෙ මලබාරයෙන් යාපනේ දුම්කොල වවන්න ලන්දේසි ගෙනා වෙල්ලාල දෙමළුන් සහ තේ රබර් පොල් වවන්න ඉන්ගිරිසින් විසින් මදුරාසියෙන් ගෙනා දෙමළුන් හැරැන කො⁣ට නියම ලාංකීය දෙමළු ඉන්නෙ අඩු කුල ‘සිංහල’ දෙමළු ටිකක් පමනන් බව විග්නේෂ්වරන් අතුලු සියලු ජාතිවාදී බෙදුම්වාදීන් දන්නවා.

    • 77 UNP says:

      ඇයි මේ අඩුකුළේ කියලා කොන්කරලා ඉන්න සිංහල-දෙමළ බස කථාකරන ජනතාව ඉන්දියන් වෙල්ලාල පීඩනයෙන් මුදනොගන්නේ. මට මතකයි 1960/70 ගණන්වල එම ජනතාව සමඟ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කිට්ටුවෙන් ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කළා. නමුත් 77 JR ගේ පරාභවය සමඟම එම වැඩපිලිවෙල නතරවුණා. ත්‍රස්තවාදී ක්‍රියා නිසාත් එමකටයුතු නැවතුණා. දැන් නිසි කල් එළඹිලා තියෙන්නේ කුල පීඩනයෙන් එම ජනතාව මුදාගන්න. ලෝකේ වටේ ධර්ම ප්‍රචාරය කරන්න ඇතැම් භික්ෂුන් දක්වන උනන්දුවෙන් 10% උතුරේ අහිංසකයන් වෙනුවෙන් යෙදවුවොත් කොතරම් අගේද?

  12. ලෙබ්බේ says:

    මු හිටපු නඩු කාරයෙක් කියන්නේ බොරුවට කියල මට විතරද හිතෙන්නේ, අඩු ගැනේ මුගේ මස්සිනාට වත් හිතෙන්නේ නැද්ද,

  13. Lakshman says:

    What disgrace bastard this is fellow is!

  14. අක්බාර් ලොක්කා says:

    යකෝ මේ වගේ මඤ්ඤා කොරොස් පොරවල්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නෙ?

  15. MD says:

    🐂🐂🐂🐂🐂🐂🐂ape tiyena gon mole sinhalayanta nane.🐂🐂🐂🐂🐂🐂🐂

  16. Dilshan says:

    ජාතිවාදය ඇති කිරීමේ වෑයමක්…උතුරේ පන්සල් , බෞද්ධ සිද්ධස්ථාන කැඩීම විනශ කිරීම මේ සමග සිදු උනාද?ජාතියක් වලලා දැමිය නොහැක.සත්‍ය සෑම විටම ඉහලට මතුවනු ඇත..

  17. Fernando says:

    Oba tuma jatheeadaya ausawanam karuna kara colaba inna epa thamelnaduwata yanna

  18. Sun says:

    There are mental in politics in Sri Lankan politics politics today and most of them are out of control of their heads and and they do not know what they are talking about. Some are suffering from dementia and need doctor attention.

  19. CNW Pathirana says:

    Maybe true, Maybe not, But this is not important. But if you look anywhere, evidence of Buddhist civilisation appears and mainly Sinhalese are the Buddhists. So people who developed this Country should be them.. Even Veddahs speak a language close to Sinhalese…

  20. සරා says:

    අපි ‌ෙමෙිකට ඉක්මන් ‌ෙනොවිය යුතුයි.‌ෙමෙි ස්විස් නාටකයේ ‌ෙදෙවැනි ‌ෙකොටස.පලමු ‌ෙකොටස ගහපු ‌ෙගේමම ‌ෙදෙකටත් ගහමු.ඉතා ඉවසිමෙන්.මු ං හදන්නේ ජාතිවාදි ‌ෙකෝලාහලයක් හදන්නයි.

  21. Kaush says:

    I think this guy should be sent to Angoda mental hospital along with that Swiss Embassy lady